GS ගොවිපොල

විශේෂාංග

සිරි හා ශ්‍රියානි ගමගේ යුවල විගනන ක්ෂේත්‍රයේ ටොරොන්ටෝවේ නමගිය දෙපළකි. කලක් තිස්සේ ඔවුන් විසින් පවත්වාගෙන යන ගොවිපල ද ඔවුන්ගේ ගනුදෙනු කරුවන්ටත් හිතවතුන්ටත් සුපුරුදු තැනකි. බීට් , බොංචි, කරවිල, නෝකෝල්, ලීක්ස් , මෑකරල්,මාලු මිරිස්, ලබු, වට්ටක්කා, තක්කාලි ආදි එළවළු, මුකුණුවැන්න, කංකුං, ගොටුකොළ, තම්පලා, කූර,ගෙඳ, පෙනල, ආදි පලා වර්ග ආදිය ගොවිබිම පුරා පල දරා තිබෙනු දැකිය හැකිය.
(ඔබේ ගොවිපොලේත් පිංතූර හා විස්තරයක් පළ කිරීමට අවශ්‍ය නම් අපව තොරතුරු ඊමේල් කරන්න. Email: yathranews@gmail.com)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *