ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම ආහාර හිඟයකට මුහුණ දෙන්න වෙනවාමයි – ඇමති අමරවීර

දේශපාලන

ලබන වසරේදී ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිවීම අනිවාර්යය බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.
ජීවන වියදම වැඩියි. ඒක අපි හැමෝටම දැනෙන දෙයක් නෙ. අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ආහාර හිඟයකට මුහුණ දීමට නියමිතයි. ඒ නිසාවෙන් අපි මහා වගා සංග්‍රාමයක් ආරම්භ කරලා, සියලු දෙනා පෙළගැස්වීමේ කාලය ඇවිල්ලා තියෙනවා”

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (23) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *