පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නිය

ක්‍රීඩා

වර්ෂ 1950ට පෙර ශ්‍රී ලංකාවේ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නිය ලෙස කටයුතු කර ඇත්තේ Arul Mary නම් ද්‍රවිඩ කාන්තාවකි. පුරා වසර 40ක කාලයක් ඇය තම දායකත්වය Tamil Union ක්‍රීඩා සමාජයට අයත් පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයට ලබාදී ඇති අතර, එවන් කාර්තව්‍යක් කල පළමු සහ එකම කාන්තාවද ඇයයි. ලොව අසිරිමත්ම පිතිකරු ලෙස සැලකෙන ශ්‍රීමත් Donald Bradman ආසියාවේ ක්‍රීඩාකර ඇති එකම ක්‍රීඩාංගණය වන සරවනමුත්තු ක්‍රීඩාංගණයේ, 1948 වසරේදී පැවති එම ඓතිහාසික තරගයේ තණතීරු සකසා ඇත්තේද Arul Mary විසිනි.
Source – Sri Lanka Cricket explorer

Ceylon Then / Sri Lanka Now! (FB Page)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *