ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

කලා

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

රොබින් ප්‍රනාන්දු මහතා හතර කේන්දරේ, රන් ඔංචිල්ලා, බිඳුණු හදවත, සාගරිකා, සිහසුන, සිකුරුලිය, නිවෙන ගින්න, බඹර ගීතය, සූර දූතියෝ ඇතුළු චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ඇත.

මිය යන විට ඒ මහතා 84 වෙනි වියේ පසුවිය.
Lanka News web

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *