නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ පියතුමන් අභාවප්‍රාප්ත වෙයි !

දේශපාලන

නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන්ඩ් ටුටූ පියතුමන් අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය තුරන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් කටයුතු කළ ඩෙස්මන්ඩ් ටුටූ පියතුමන් එරට මෙන්ම ජාත්‍යන්තරය තුළත් මහත් ප්‍රසිද්ධියක් ඉසුළූ අයෙකි.

මියයන විට උන්වහන්සේ 90 හැවිරිදි වියේ පසුවිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *