දේශීය ජනකවිය ටිකෙන් ටික ඈත් වෙමින් යන කාලෙක, අපෙන් ගිලිහුන අපේම ජනකවිය නැවතත් සමාජයට දායාද කරන්නට ගත් පුංචි උත්සාහයක් මේ. ඉතින් මේ වෙනුවෙන් මාහට වාදනයෙන් ඉතා වටිනා සහයක් දැක්වූ ජගත් ප්‍රියශාන්ත මහතා වෙත මගේ හද පිරි ස්තුතිය.