ඔල්ගා තොකර්චුක්ගේ The books of Jacob කෘතිය 2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගයට දිගු ලැයිස්තු ගත වේ.

කලා

ඔල්ගා තොකර්චුක්ගේ The books of Jacob කෘතිය 2022 වසරේ ජාත්‍යන්තර බුකර් ත්‍යාගයට දිගු ලැයිස්තු ගත වේ.
මෙයට පෙර ඇය 2018 වසරේ ජාත්‍යන්තර බුකර් සම්මානය ජෙනිෆර් ක්‍රොෆ්ට් අතින් පරිවර්තනය වූ Fights නවකතාවට දිනාගත් අතර 2019 වසරේ දී අන්තෝනියා ලොයිඩ් ජෝන්ස් අතින් පරිවර්තනය වූ ඇගේ Drive your plow over the bones of the dead කෘතිය එම සම්මානයට ම කෙටි ලැයිස්තුගත විය. දැන් නැවත 2022 වසරේ දී ඇගේ කෘතියක් නැවත දිගු ලැයිස්තුගත වී ඇති අතර එය මෙවර සම්මානය දිනාගැනීමට වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *