Cosmic Vision

August 31, 2014 in විශේෂාංග

අපි ක්දිපසජ ඪසිසදබ පුවත්පත් තීරුව යටතේ ඊළඟ වසර 100 තුළ පෘතුවි ගෝලයේ සිදුවන පරිවර්ථනය පිළිබඳ මූලික අදහස් කීපයක් සලකා බැලූවෙමු. මෙවර තීරුවෙන් එම පරිවර්තනයේ වැදගත් සාධකයක් වන ‘බල ශක්තිය’ පිළිබඳව
…read more

Share Button

53 හර්තාලය

August 31, 2014 in දේශපාලන

53 හර්තාලය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දණගැස්වීමට සමත් වූ කම්කරු අරගලය- 1953 අගෝස්තු හර්තාලයට මේ වනවිට වසර 61 ක් සපිරෙයි. කම්කරු ජිවිත 09ක් බිලිගත් මේ අරගලයට වසර 43 ක් සපිරෙන
…read more

Share Button

මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම

December 20, 2013 in කලා

සටහන – ප‍්‍රසාද් සමරතුංග මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම නම් පියාණන් පිළිබඳ දියණිය කුමාරි මෙනෙහි කරයි අප්පච්චි අප හැරගොස් වසර දෙකක් ඉක්ම ගොසිනි. ඒ කාලය
…read more

Share Button

මහින්ද, වෘෂභ මානවකයා, ලෙනින් සහ පේ‍්‍රමදාස

December 20, 2013 in දේශපාලන

ජගත් අශෝක *2013 ඔක්තෝබර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Mahinda Minotaur Lenin And Premadasa ලිපියේ (ලූහුඩු* සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ්
…read more

Share Button

ගැතියාවට කප්පම් ගෙවන සාධාරණත්වයට දඬුවම් දෙන ක‍්‍රමයක්

December 20, 2013 in දේශපාලන

වික්ටර් අයිවන් රටේ පවතින ¥ෂිත දේශපාලන ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක මැතිවරණ ක‍්‍රමයේ ¥ෂිත ස්වාභාවය විශ්ලේෂණය කරමින් ‘‘මැතිවරණ පැවැත්වීමෙන් පමණක් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ නැත’’ යන මාතෘකාවෙන් මීට සති දෙකකට ඉහතදී පළවූ ලිපියට
…read more

Share Button

දේශපේ‍්‍රමය සහ සුචරිත ගම්ලත් ශබ්දකෝෂය

December 20, 2013 in විශේෂාංග

සුනන්ද දේශප‍්‍රිය සුචරිත් ගම්ලත් ශූරීන් විසින් සංගෘහිත සිංහල – ඉංග‍්‍රීසි ශබ්දකෝෂය ගැන මගේ මුහුණු පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: මිලදී ගන්න ආසයි, එ්ත් රුපියල් 10,000ක් නේ?
…read more

Share Button

සන්නස්ගලගේ මතක පොතින්

December 20, 2013 in Uncategorized

සටහන – උපාලි සමරසිංහ මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය
…read more

Share Button

තෑග්ග

December 20, 2013 in කලා

පරිවර්තනය: ආචාර්ය ජගත් රූපසිංහ 1903 දී උපත ලද මෝලි කැලගන්, සාහිත්‍යය සඳහාවු නොබෙල් ත්‍යාගයටද නාම යෝජනාවූ, අග‍්‍රාණ්ඩුකාරවරයාගේ සම්මානයෙන් පිදුම්ලද, කැනඩාවේ ඉමහත් ගෞරවයට පාත‍්‍රවු ලේඛකයෙකි. එය නත්තලට පෙර දිනයයි. බෝ ටයි
…read more

Share Button

සාහිත්‍ය හීනමානය දුරු කළ යුතු රෝගයක්

December 20, 2013 in කලා

චන්ද්‍රරත්න බණ්ඩාර ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, අද සාහිත්‍යයේ, විශේෂයෙන් නවකතා ක්ෂේත‍්‍රයේ වැදගත් නිර්ණායකයක් වී තිබේ. එ් සඳහා පිරි නැමෙන රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල එහි ඇති තරගකාරිත්වය වැඩි කිරීමට හේතු
…read more

Share Button

සබරගමු රිද්ම

December 20, 2013 in කලා

කරුණාරත්න පරනවිතාන සේවා ප‍්‍රසාදිනී සබරගමු රිද්ම සංස්කෘතික ප‍්‍රසංගය වසර තුනක ටොරොන්ටෝවේ ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් ධුරයේ සේවා කාලය නිමා කරමින් සියරට යන ගරු කරුණාරත්න පරනවිතාන මහතාගේ සේවා ඇගයීමේ උළෙලක් 2013
…read more

Share Button

ඔබ බෞද්ධයෙක්ද

December 20, 2013 in විශේෂාංග

රන්ජන් ප‍්‍රනාන්දු හේතුවාදියෙකුගෙන් අසන මේ ප‍්‍රශ්නය තුළම උත්තරයට ඉඟියක් ද ඇත. එයට කෙලින්ම ”ඔව්” කිවොත් ”එසේ නම් ඔබ හේතුවාදියෙක් කියා ගන්නේ ඇයි?” අනිත් අතට ”නෑ” කීවොත් ”බෞද්ධ දර්ශනයේ හේතුවාදී අදහස්
…read more

Share Button

ජාතික උරුමය, දේශපේ‍්‍රමය සහ සංවර්ධනය

December 20, 2013 in දේශපාලන

සිරි හෙට්ටිගේ 2013 ඔක්තෝබර් 14 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ National Heritage” Patriotism & Development ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ ප්‍රෞඪ ජාතික උරුමයකට හිමිකම් නොකියන රටවල් බොහොමයක් ලෝකයේ නැත.
…read more

Share Button

චැනල්-4 මාධ්‍යවේදීයාගෙන් ලංකාවේ මාධ්‍යවේදීන්ට විවෘත ලිපියක්

December 20, 2013 in දේශපාලන

ජොනතන් මිලර් විසිනි ශී‍්‍ර ලංකාවේ සමහර පුවත්පත් කර්තෘවරුන් හැසිරෙන්නේ දිගේලි කරන ලද එළුවන් මෙන් බවත්, රටේ රාජ්‍යයක මාධ්‍ය උතුරු කොරියාව සිහි ගන්වන බවත් චැනල් -4 මාධ්‍යවේදී ජොනතන් මිලර් මහතා පවසයි.
…read more

Share Button

ඔටුන්න හිස මත- හි`ගන පාත‍්‍රය අතේ

December 20, 2013 in දේශපාලන

2013 ඔක්තෝබර් 26 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Crown on the Head Begging Bowl in the Hand නැමැති කර්තෘ වාක්‍යයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ යුද්ධය අවසන් වී වසර හතරකටත්
…read more

Share Button

කැසිනෝ: නව යුගයක මස්තකය

December 20, 2013 in දේශපාලන

සන්ෙඬ් ටයිම්ස් කතුවැකිය – 2013 ඔක්තෝබර් 20 වැනි දා ‘ද සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ ,Casinos Cusp Of A New Era’ . නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය සමාජය අරා සිටින දුරාචාරයට අනුග‍්‍රහ
…read more

Share Button

ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍ය නෑ

December 20, 2013 in දේශපාලන

ජනාධිපති පිළිතුරු දෙයි උතුරේ සංවර්ධනයට අපි ඩොලර් බිලියන 2.7 ක් වැයකර තිබෙනවා. උතුරේ විනාශ වූ දුම්රිය මාර්ගය අපි හැදුවා. විනාශ වූ රෝහල් හැදුවා. පාසල් ගොඩනැඟිලි හැදුවා. විදුලිය පහසුකම් ලබා දී
…read more

Share Button

හැම අයවැයකින්ම ජනතාවගේ සතුටට සීමා පැනවෙනවා නම් ආර්ථික වර්ධනයේ තේරුම කුමක්ද?

December 20, 2013 in දේශපාලන

සාලිය ජනක කුමාර අයවැය ලේඛනයක් යනු සහන ලියවිල්ලක් නොවූවද අයවැය තුළින් ජනතාව සහනයක් බලාපොරොත්තුවීමේ වරදක් දැකිය නොහැකිය. මක්නිසාදයත් රටක අයවැය සංවර්ධන සැලසුම් තුළ ජනතාවට සම්පත් බෙදීයාමේ ක‍්‍රමවේදයක් ද අන්තර්ගත විය
…read more

Share Button

රන් පදක්කම ගන්න දුවට උදව් කළේ ගෙඟ් වැලි ගොඩ දාලා කුලී වැඩ කරලා

December 20, 2013 in කී‍්‍රඩා

පි‍්‍රයන්ත බණ්ඩාරබර ඉසිලීමෙන් පොදු රාජ්‍ය මණ්ඩල රන් පදක්කම දිනූ දිනුදාගේ මව්පියන් කියන කතාව අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියකදී ශී‍්‍ර ලාංකික කී‍්‍රඩිකාවක විසින් දිනාගන්නා
…read more

Share Button

සිදුහත් කුමරු උපන් තැන ගැන ලූම්බිණිණියෙන් මතු වූ අලූත්ම සාක්ෂිය

December 20, 2013 in විශේෂාංග

කුසුම්සිරි විජයවර්ධන සිද්ධාර්ථ කුමරාගේ උප්පත්තිය පිළිබඳ බුද්ධ චරිතයේ ඇත්තේ අසිරිමත් කතා පුවතකි. කපිලවස්තු පුර පාලකයා වූ ශුද්ධෝදන රජුගේ බිසව වූ මහමායා දේවියට සිද්ධාර්ථ කුමාරයා පිළිසිඳගෙන දස මසක් සම්පූර්ණ විය. ඇයට
…read more

Share Button

නත්තල

December 20, 2013 in විශේෂාංග

සැකසුම අශෝක ප‍්‍රනාන්දු ‘නත්තල’ මිලියනයකට අධික ලෝකවාසී ජනයා විසින් සමරනු ලබන වාර්ෂික උත්සවයක් බව කවුරුත් දන්නා සත්‍යයකි. කි‍්‍රස්තු උත්පත්තිය සමරා නත්තලට ආගමික මුහුණුවරක් මෙන්ම, වර්තමානය වාණිජ්‍යමය මුහුණුවරක්ද එක් වී ඇත.
…read more

Share Button

ප‍්‍රායෝගික කෝණයකින් ජීවිතය දෙස බැලූවා

October 16, 2013 in කලා, විශේෂාංග

රත්න ශී‍්‍ර විජේසිංහ විමලනාත් වීරරත්න ඡුායා : දයාන් විතාරණ ඔබේ පළමු කාව්‍ය සංග‍්‍රහය ‘බියනොවන් අයියණ්ඩි’ සංකේතාත්මකව කාටද මේ ආමන්ත‍්‍රණය කරන්නෙ 1976 පවත්වපු පළමුවන යෞවන සම්මාන තරගාවලියට ලියපු කවියක්. මම එතකොට
…read more

Share Button

පිල්ලේගේ නිරීක්ෂණ

October 16, 2013 in දේශපාලන, විශේෂාංග

වික්ටර් අයිවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මගින් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කළ ප‍්‍රතිලාභයක් වී නම් ඇය ලංකාවට පැමිණි පසු ඇය සම්බන්ධයෙන් අනියම් ලෙස ක‍්‍රියාත්මක
…read more

Share Button

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…!

October 16, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…! අවසානයේ අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් එ් අවංක කි‍්‍රයාකාරී ‘සුනිලමය’ හඬ සදාකාලිකවම නිහඬ වූවාය. තම ද්විභාෂික දැනුමෙන් හා අන් කවරෙකුටත් නොදෙවෙනි කි‍්‍රයාකාරිත්වයෙන් පිිලි්මළුන්ගේ
…read more

Share Button

සුනිල් පෙරේරා විශ්ව ශක්තිය ගැන

October 16, 2013 in කලා, විශේෂාංග

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘ජිප්සීස්’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘අහිගුණ්ඨික’ ගෝත‍්‍රය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් ‘ජිප්සීස්’ නමින් හඳුන්වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම
…read more

Share Button

රෝහණ බැද්දගේ

October 16, 2013 in කලා, විශේෂාංග

ලෝකයේ භාෂා 6500ක් පමණ ඇතැයි කියනු ලැබේ. ඒවායින් මද ව්‍යවහාරයක් සහිත භාෂා 2000ක් පමණ ද, එදිනෙදා නිරතුරු භාවිතා වන භාෂා 1000ක් පමණද තිබේ යයි ගණන් බලා ඇත. සිංහලය මේ භාෂා
…read more

Share Button