මහේලගේ සමු ගැනීම

September 5, 2014 in කතූවැකිය

මහේලගේ සමු ගැනීම මහේල ජයවර්ධන යනු නාලන්දා විද්යාෙලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදි ශිෂ්යජයෙකි. එමෙන්ම ශීරලය ලංකා කිරළ කට් ඉතිහාසයේ පර්ය්මුඛතා ගණනාවක් අත්පත් කරගත් කිරරනසකට් කීරා
…read more

Share Button

එබෝලා ලංකාවට එයිද?

September 5, 2014 in විශේෂාංග

එබෝලා ලංකාවට එයිද? එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අපිරා යකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්න ලංකාව කටයුතු කළා.
…read more

Share Button

දායාද (LEGACY) සහ සමාධි (MONUMENTS)

September 5, 2014 in Uncategorized

දායාද (LEGACY) සහ සමාධි (MONUMENTS) දායාද සහ සමාධි යන වචන දෙකම අතීතය හා බැඳි සිදුවීම් වෙනුවෙන් භාවිත කිරීමට අප බොහෝ විට හුරුව ඇත. විශේෂයෙන්ම මෙම වචනවල අර්ථයන් අපි අපට ගැළපෙන
…read more

Share Button

cosmic vision-3

September 5, 2014 in Uncategorized

අපි cosmic vision තීරුවේ (අගෝස්තු කලාපය තුළ) ලෝකය අද භාවිතා කරනු ලබන ‘ශක්ති පරStaභවයන්’ ගේ පරිවර්තනය පිළිබඳ අදහස් කීපයක් සලකා බැලූවෙමු. අද තීරුව තුළින් මෙම පරිවර්තනයේ විශාලත්වය සහ එම විශාලත්වය
…read more

Share Button

මානෙල් තම්පෝ

August 31, 2014 in විශේෂාංග

හරිතවේදය හා මාධ්යකරණය මුසු කළ මානෙල් තම්පෝ ප්රවීන මාධ්යවේදිනී මානෙල් තම්පෝ මහත්මිය 2007 වසරේ සිට ජීවත්ව ඇත්තේ ඇගේ දියනිය සමග ටොරොන්ටෝ නුවරය. අවාසනාවකට යාතු්රා පුවත්පතේ අපට, ඇය ජීවත්ව සිටියදී හමුවී
…read more

Share Button

සර් ජෝන්, රසල්, ජේආර්, සතා අතරින් දුවන …..

August 31, 2014 in විශේෂාංග

සර් ජෝන්, රසල්, ජේආර්, සතා අතරින් දුවන ෂෙලීගේ මතක අහස්යන්තරාව එක්දහස් නවසිය පනහේ දශකයේ එයාර් සිලෝන් ගුවන් සේවය අරඹද්දී එහි පළමු නියමුවන් පස්දෙනාගෙන් අයෙකි ෂෙලීයැයි මිතුරන් අතර ප්රකට ගුවන් නියමු
…read more

Share Button

ලින්කන්- හෘදය සාක්ෂියක් තිබූ ඇමරිකානු නායකයා

August 31, 2014 in විශේෂාංග

ලින්කන්- හෘදය සාක්ෂියක් තිබූ ඇමරිකානු නායකයා නැන්සි හෑන්ක්ස්, ලින්කන්ගේ මව විය. ඇගේ මව වූයේ දිළිඳු නූගත් පවුලකින් පැවත ආ ලූසී හෑන්ක්ස්ය. වර්ජිනියා ප්රාන්තයේ ධනවත්, උගත්, රදළ තරුණයකුගේ හිතුවක්කාර තීරණයක් නිසා
…read more

Share Button

රන්ජිත් අමරසිංහ

August 31, 2014 in දේශපාලන

බුද්ධිමය ප්රජාව අතර සිටි විශිෂ්ටයෙක් ශී්ර ලංකාවේ බුද්ධිමය ප්රජාව අතර සිටි විශිෂ්ට ඝනයේ බුද්ධිමතෙකු සහ සමාජ කි්රයාකාරිකයෙකු වූ මහාචාර්ය රන්ජිත් අමරසිංහ පසුගිය 27 වන දින අභාවප්රාප්ත විය. කෙටි කලක් රෝගාතුරව
…read more

Share Button

මේ තරම් සියුමැලි ද කළුගල්….

August 31, 2014 in කලා

කලා, පොදු ජන කලා හෝ ව්යවහාරික කලා ලෙසත් මානසික ශ්රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්ය කලාහි නියුක්ත පැරණි ෙඡ්කයෝ බොහෝ
…read more

Share Button

මුස්ලිම් ජනගහනය ඇත්ත හා බොරුව

August 31, 2014 in විශේෂාංග

විශේෂඥ වෛද්ය ආරියසේන යූ ගමගේ වෛද්ය වෘත්තිය මිනිසාගේ පෞද්ගලික සහ පවුල් සංස්ථාව සමග අතිශයින්ම සමීප වූ වෘත්තියකි. රජය මගින් සපයනු ලබන සෞඛ්ය සේවාව තුළ තමන්ට කැමති වෛද්යවරයා තෝරාගෙන ප්රතිකාර ගැනීමට
…read more

Share Button

මගේ ඇමරිකාව මෙසේය

August 31, 2014 in දේශපාලන

ජෝන් එෆ් කෙනඩි රෝමානු කතෝලික ආගම අදහන පුද්ගලයකු වූ ජෝන් එෆ් කෙනඩි 1960දී ඇමරිකාවේ ජනාධිපතිිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුවහොත් ඔහුට කතෝලික පල්ලියේ බලපෑමකින් තොරව ජාතික වශයෙන් වැදගත් ප්රශ්න
…read more

Share Button

බුද්ධාගම හා සංගීතය

August 31, 2014 in කලා

ලෝකයේ බොහෝ සංගීත විධි ප්රභවය වූයේ ආගමික පසුතලයක් ඇසුරෙනි. භාරතීය, බටහිර හා චීන සංගීත විධි මෙසේ ප්රභවය වූයේය. එහෙත් බුද්ධාගමේ සංගීතයට හිතකර තත්වයක් පෙන්නුම්කර නැත. බෞද්ධ සජ්ජායනය පවා ගායන තත්වයෙන්
…read more

Share Button

බණ්ඩාරනායක අගමැති වුණා මම සිංහයෙක් වුණා

August 31, 2014 in විශේෂාංග

ප්රවීණ මාධ්යවේදී එල්මෝ ගුණරත්න ප්රවීණ මාධ්යවේදී එල්මෝ ගුණරත්න මහතා ලේක්හවුසියෙන් මාධ්ය ජීවිතය අරඹා පසුව ටයිම්ස් පුවත්පත් සමූහයේ ප්රධාන කතුවරයා බවට පත්වූයේය. අනතුරුව වසර හයක් ඡුරුිි ඔරමිඑ දෙ ෂබාස් :ඡුඔෂ* ආයතනයේ
…read more

Share Button

පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා

August 31, 2014 in කලා

දුක්බර ලෝකයක් සුන්දරව පිපී නටන මල් වැටෙන්නට නියමිත හරියට අපි වගේ ම – ඉසා භාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම්
…read more

Share Button

”පාදඩයා සිටියේ මා තුළම ය.”

August 31, 2014 in කලා

චාලි චැප්ලින් 1889 අපේ්රල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි චැප්ලින් පසුකලෙක ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ප්රහසන ශිල්පියා
…read more

Share Button

තානාපති සේවය හා සමාජ වගකීම

August 31, 2014 in විශේෂාංග

දහම් රාජපක්ෂ කැනඩාවෙහි ශී්ර ලංකාව නියෝජනය කරන ප්රධාන රාජ්ය තන්ති්රකයන් දෙදෙනා වන මහ කොමසාරිස්වරයා සහ කොන්සල් ජෙනරාල්වරයා (ටොරොන්ටෝ* නික්ම ගොස් කලක් ගතව ඇත. ඔවුන්ගේ අනුප්රාප්තිකයන්ගේ පැමිණීම අප දන්නා සහ නොදන්නා
…read more

Share Button

ගෝඨාභයගේ හෙවණැල්ල

August 31, 2014 in Uncategorized

ගෝඨාභයගේ හෙවණැල්ල වික්ටර් අයිවන් ගෝඨාභය රාජපක්ෂ කෙනකු ලංකා දේශපාලනයට එකතුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. ඔහු හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු දශක එකහමාරක පමණ කාලයක් ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය.
…read more

Share Button

කාම ආසවයන්ගෙන් විමුක්තිය ලැබීම

August 31, 2014 in Uncategorized

කාම ආසවයන්ගෙන් විමුක්තිය ලැබීම අතීත ඉන්දියාවේ තරුණ තවුසෙක් අසපුවක අනෙකුත් තවුසන් සමග භාවනා කරමින් සිටියා. තරුණ තවුසා භාවනා කළාට ඔහුගේ හිත නොසන්සුන්. කුරුල්ලෙකුගේ මිහිරි නාදයක් උදේට ඇසුනාම ඔහු ඒ කෙරෙහි
…read more

Share Button

Cosmic Vision

August 31, 2014 in විශේෂාංග

අපි ක්දිපසජ ඪසිසදබ පුවත්පත් තීරුව යටතේ ඊළඟ වසර 100 තුළ පෘතුවි ගෝලයේ සිදුවන පරිවර්ථනය පිළිබඳ මූලික අදහස් කීපයක් සලකා බැලූවෙමු. මෙවර තීරුවෙන් එම පරිවර්තනයේ වැදගත් සාධකයක් වන ‘බල ශක්තිය’ පිළිබඳව
…read more

Share Button

53 හර්තාලය

August 31, 2014 in දේශපාලන

53 හර්තාලය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දණගැස්වීමට සමත් වූ කම්කරු අරගලය- 1953 අගෝස්තු හර්තාලයට මේ වනවිට වසර 61 ක් සපිරෙයි. කම්කරු ජිවිත 09ක් බිලිගත් මේ අරගලයට වසර 43 ක් සපිරෙන
…read more

Share Button

මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම

December 20, 2013 in කලා

සටහන – ප‍්‍රසාද් සමරතුංග මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම නම් පියාණන් පිළිබඳ දියණිය කුමාරි මෙනෙහි කරයි අප්පච්චි අප හැරගොස් වසර දෙකක් ඉක්ම ගොසිනි. ඒ කාලය
…read more

Share Button

මහින්ද, වෘෂභ මානවකයා, ලෙනින් සහ පේ‍්‍රමදාස

December 20, 2013 in දේශපාලන

ජගත් අශෝක *2013 ඔක්තෝබර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Mahinda Minotaur Lenin And Premadasa ලිපියේ (ලූහුඩු* සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ්
…read more

Share Button

ගැතියාවට කප්පම් ගෙවන සාධාරණත්වයට දඬුවම් දෙන ක‍්‍රමයක්

December 20, 2013 in දේශපාලන

වික්ටර් අයිවන් රටේ පවතින ¥ෂිත දේශපාලන ක‍්‍රමය තුළ ක‍්‍රියාත්මක මැතිවරණ ක‍්‍රමයේ ¥ෂිත ස්වාභාවය විශ්ලේෂණය කරමින් ‘‘මැතිවරණ පැවැත්වීමෙන් පමණක් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී වන්නේ නැත’’ යන මාතෘකාවෙන් මීට සති දෙකකට ඉහතදී පළවූ ලිපියට
…read more

Share Button

දේශපේ‍්‍රමය සහ සුචරිත ගම්ලත් ශබ්දකෝෂය

December 20, 2013 in විශේෂාංග

සුනන්ද දේශප‍්‍රිය සුචරිත් ගම්ලත් ශූරීන් විසින් සංගෘහිත සිංහල – ඉංග‍්‍රීසි ශබ්දකෝෂය ගැන මගේ මුහුණු පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: මිලදී ගන්න ආසයි, එ්ත් රුපියල් 10,000ක් නේ?
…read more

Share Button

සන්නස්ගලගේ මතක පොතින්

December 20, 2013 in Uncategorized

සටහන – උපාලි සමරසිංහ මම අදත් විශ්වාස කරනවා මගේ ජීවිතය නිර්මාණය කෙළේ ආදරය සහ කුසගින්න කියලා. හරියට වම් අත යි, දකුණු අතයි වගේ. ‘මැක්සිම් ගෝර්කි’ කියලා තියෙනවා ‘ලොව සියල්ල නිර්මාණය
…read more

Share Button