කැනඩාවේ කළු ජාතිකයින්ගේ ඉතිහාසය

March 14, 2015 in විශේෂාංග

safe_image.jpg-50

සෑම වර්ෂයක්ම පෙබරවාරි මාසය තුළ කළු ජාතීන්ගේ ඉතිහාසය සැමරීමේ උත්සවයන්ට හා අවස්ථාවන්ට කැනේඩාවේ අවස්ථාවක් හිමවේ. මෙම මාසය තුළ කළු ජාතික කැනේඩියානුවන් ගේ වර්තමානය හා ඉතිහාසය අභිමානයෙන් සිහිපත් කරනු ලැබේ. එසේම ඔවුන් ලබාගත් ජයග‍්‍රහණයන් මෙන්ම කැනඩාවට දක්වන ලද දායකත්වයද මෙම මාසය තුළ සිහිපත් කරනු ලැබේ. මේ අනුව කළු ජාතික ඉතිහාසයේ මාසය කැනඩා රජය හා එහි ජනතාව ජාතිකව පිළිගත් මාසයකි. මෙවර කලාපයේ බලාපොරොත්තු වනුයේ මෙම මාසයේ පසුබිම විපරම් කිරීමයි.
කළු ඉතිහාසයේ මාසය ආරම්භ වනුයේ ක්‍්රාැර ඨග උදදාිදබ විසින් 1926 දී ප‍්‍රකාශයට පත් කරන ලද ‘නීග්‍රෝ ඉතිහාස සතිය’ සැමරීම ප‍්‍රකාශයට පත් කිරීමේ විකාශයක් ලෙසය. උදදාිදබ යනු අපි‍්‍රකානු ඇමරිකානු ඉතිහාසඥයෙක් මාධ්‍යවේදියෙක් මෙන්ම ගත් කතුවරයෙකි. එසේම මොහු කළු ඉතිහාසයේ පියා ලෙස ද හඳුන්වනු ලැබේ. (ත්‍්එයැර දෙ ඉක්ජන ්‍යසිඑදරහ* එසේම අපි‍්‍රකානු – ඇමරිකානු ජීවිතය හා ඉතිහාසය අධ්‍යනය කිරීමේ ආයතනය හා න්‍දමරබ්ක දෙ භසටරද ්‍යසිඑදරහ හි නිර්මාතෘවරයා වූ උදදාිදබ 1875 දෙසැම්බර් මස 19 දින මෙලොවට බිහි වේ. කළු ජාතිකයන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් සිදු කොට 1950 අපේ‍්‍රල් මස 3 වන දින මෙලොවින් සමුගත්තේය.
උදදාිදප විසින් මෙම සතිය වෙන් කරන ලද්දේ ත්‍ැාැරසජන ෘදමටක්ිි සහ ්ඉර්ය්ප ඛසබජදකබ ගේ ජීවිත සැමරීමටය. මන්දයත් කළු වහල් සේවය තහනම් කිරිම සඳහා ඇමරිකානු ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ප‍්‍රකාශයට පත් කරන ලද්දේ එ්බ‍්‍රහම් ලින්කන් හා ෆෙඞ්රික් ඩග්ලස් යන දෙදෙනාගේ මැදිහත් වීමෙනි. මොවුන් දෙදෙනාම ඉපදී ඇත්තේ පෙබරවාරි මාසයේදීය. මෙම සංශෝධනය මගින් 1865 දී ඇමරිකිාවේ වහල් සේවය තහනම් කරන ලදී. මෙම පසුබිම 1976 දී ඊක්ජන ්‍යසිඑදරහ ඵදබඑය ලෙස ජාතික වශයෙන් පිළිගන්නා ලදි. කැනඩාවේ කළු ඉතිහාසය සැමරීම ආරම්භ වූයේ 1950 දී ක්‍්බ්ාස්බ භැටරද උදප්බ.ි ්ිිදජස්එසදබ මගින් සංවිධානය කරන ලද කි‍්‍රයාකාරකම් මගිනි. නමුත් මෙයට පිළිගැනීමක් ලැබුණේ ධබඒරසද ඊක්ජන ්‍යසිඑදරහ ීදජසැඑහ නම් සංවිධානය මෙහෙය වන ලද ඍදිැප්රහ ීදකාැර සහ සාමාජිකයන් විසින් කරන ලද බලපෑමේ ප‍්‍රතිඵලයක් මත 1978 දී ප‍්‍රථම වතාවට ටොරොන්ටෝව විසින් ඊක්ජන ්‍යසිඑදරහ ඵදබඑය ලෙස පෙබරවාරි මාසය පිළිගන්නා ලදි. නමුත් මෙම මාසය ජාතික වශයෙන් සැමරීමේ මාසය පිළිගන්නා ලද්දේ 1995 දී ්‍යදබදමර්ඉකැ න්‍ැ්බ ්මටමිඑසබැ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෝසමක් මගිනි. මෙහි ප‍්‍රධාන අරමුණ වූයේ පාසල් පුස්තකවලින් හා ජනමාධ්‍ය විසින් නොසලකන හරින ලද කළුජාතික ඉතිහාසය පිළිබඳව දැනුවත් කිරීමයි.
ඊක්ජන ්‍යසිඑදරහ ඵදබඑය අපි‍්‍රකානු ඇමරිකානු ඉතිහාස මාසය ලෙසද හඳුන්වනු ලැබේ. මෙම මාසය වාර්ෂිකව ඇමරිකාවේ කැනඩාවේ හා බි‍්‍රතාතාන්‍යයේ ජාතික වශයෙන් සමරන ලද අතර බි‍්‍රතාන්‍යයේ කළු ඉතිහාසය මාසය ලෙස බලපානුයේ ඔක්තෝබර මාසයයි.
2014 කළු ඉතිහාස මාසයට විශේෂ ස්ථානයක් හිමි වේ. මන්දයත් පළමු ලෝක යුද්ධයේ ශත සංවත්සරයත් දෙවන ලෝක යුද්ධයේ 75 වන සංවත්සරයත් සමරනුයේ 2014 දීය. මෙම යුද්ධ දෙකටම කළු ජාතිකයන්ගේ දායකත්වය අතිශයින් වැදගත් වූ අතර පළමු ලෝක යුද්ධයේ දී කැනඩාවේ ප‍්‍රථමවරට භද‘ ක්‍දබිඑරමජඑසදබ ඊ්එඒකසදබ කළු ජාතිකයන්ව බඳවා ගන්නා ලදි. එමෙන්ම එය ප‍්‍රථම කළු ජාතික රෙජිමේන්තුවද වේ. කැනේඩියානු – අපි‍්‍රකානු ජාතිකයන්ගේ හමුදා ඉතිහාසයේ පිළිබඳව තොරතුරු ලබාගත හැකි ස්ථානයකි ,ක්‍්බ්ාස්බ ඊක්ජන ්‍යසිඑදරහ ඪසරඑම්ක ඵමිැමප,ග සෑම වර්ෂයකම කැනඩා තැපැල් දෙපාර්තමේන්තුව එයින් කළු ඉතිහාස මාසය සැමරීම සඳහා තැපැල් මුද්දරයක් නිකුත් කරනු ලැබේ. 2014 මුද්දරයේ තේමාව වනුයේ කළු කැනේඩියානු ප‍්‍රජාවන් දෙකකගේ විස්තරයන්ය. ‘‘්රෙසජඩසකකැ , ප‍්‍රජාව හැලිෆැක්ස් හි විසූ කුඩා ප‍්‍රජාවකි. මෙම ප‍්‍රජාව තනිකරම කළු ජාතික ප‍්‍රජාවකි. මෙම ප‍්‍රජාව වර්ධනය වනවාත් සමගම ඔවුන්ගේ නායකයන් විසින් ප‍්‍රධාන අවශ්‍යතා වන ජලය, අධ්‍යාපනය පොලිස් බලතල සඳහා අරගල කළේය. මෙම ප‍්‍රජාව මුඩුක්කු ප‍්‍රජාවක් ලෙස නම් කරන ලද අතර 1964 හැලිෆැක්ස් රජය විසින් වැසියන් 400ක් නැවත පදිංචි කරන ලදි. මෙමගින් ඔවුන් රැුගෙන ආ ප‍්‍රබල ඉතිහාසය බිඳ වැටී යන ලදී. 2014 තැපැල් මුද්දරයෙන් විකාශනය වනුයේ මෙම සිද්ධියයි.
ජාතියකට ඉතිහාසයක් නොමැති නම් එයට වටිනාකම් සහිත සම්ප‍්‍රදායන් නැත. එසේම එම ප‍්‍රජාව ලෝකයා විසින් කොන්කරනු ඇත. එබැවින් ජාතියක ඉතිහාසය හා අඛණ්ඩව පවත්වාගෙන යාම එම ජාතියට ගෞරවණීයත්වයක් ගෙන දේ.
අශෝක ප‍්‍රනාන්දු

Share Button