Aboriginal Peoples in Canada

January 21, 2015 in විශේෂාංග

කැනඩාවේ විශාල භූමිභාගය පුරා විසිරි සිටින ස්වදේශීය ආදි ඇමරිකානුවන්ගෙන් පැවත එන්නන් ඇබොරිජිනල් ජනයා ලෙස නාම ගැන්වේ. ඔවුන් පළමු ජාතින් (ත්‍සරිඑ භ්එසදබි*ල ඉනියුට් (ෂබමසඑ* හා මෙටිස් (ඵැඑසි* යන වර්ග කණ්ඩායම් තුන මූලික වශයෙන් ආදිවාසීි කැනේඩියානුවන් ලෙස නාම ගැන්වේ. සමහර විස්තර කිරීම් අනුව මෙකී ආදිවාසීන් ගැන සඳහන් කිරීමේදී ෂබාස්බ හෝ ෑිනසදප ලෙස සඳහන් කරති. එහෙත් රාජ්‍ය තීරණයන් අනුව ඇබොරිජිනල් ජනයා ෂබාස්බ හෝ ෑිනසපද ලෙස හැඳින්වීම නවතා ඇත.
කැනඩාවේ ආදි මානව ජනාවාස හඳුනා ගැනීමේදී ධකා ක්‍රදඅ ත්‍ක්එි සහ ඊකමැසෙිය ක්‍්ඩැි යනු වැදගත් ස්ථාන දෙකකි. එ්වා ඇබොරිජිනල් දැනට හමුවී ඇති ආදි ජනාවාස ලෙස හඳුනාගෙන ඇත. ගල් යුගයට අයත් ඡු්කැද – ෂබාස්බ සංස්කෘතිය (ක්‍කදඩසි ක්‍මකඑමරු* දඩයම් යුගයට අයත් සංස්කෘතින් (ඡුක්බද* සහ නැගෙනහිර කැනඩාවේ දී හමුවන ඡුරු-ෘදරිැඑ යන සංස්කෘතින් ආදි කාලින ඇබොරිජින්වරුන්ගේ සම්භවයට අයත් වේ.
කැනඩාවේ සමස්ත ආදි වාසි ජනගහණය 1,400,685ක් ලෙස මෑතම ජන සංගණනය අනුව ගණන් බලා තිබේ. එය සමස්ත කැනේඩියානු ජනගහනයෙන් 4.3%කි. මොවුන්ගේ ප‍්‍රධාන උපයෝගී භාෂාවන් ලෙස, ස්වකීය ගෝතයන්ට‍්‍ර අයත් භාෂාවන්ද, කැනේඩියානු ඉංගි‍්‍රසි සහ කැනේඩියානු ප‍්‍රංශ ප‍්‍රධාන තැනක් ගනී. ඔවුන්ගේ ආගම් ඇදහීම් අතර මුල් තැනක් ගැනෙන්නේ රෝමානු කතෝලික හා ඇංග්ලිකන් කි‍්‍රස්තියානියයි. එ් අතර තවමත් සිය පාරම්පරික ඇදහිලි හා විශ්වාස හා යාතු කර්ම පවත්වාගෙන යන අතළොස්සක් වූ ඇබොරිජිනල් ජනයා සිටිති. ඇංග්ලිකන් කි‍්‍රස්තියානිය, කැනඩාව එංගලන්ත යටත් විජිතයක් වීම ආශ‍්‍රයෙනුත්, රෝමානු කතෝලික භාවය කැනඩාව ප‍්‍රංශ යටත් විජිත බලපෑම් හරහාත් දායාද ලෙස ඇබොරිජිනල් ජනයා වෙත ලැබුණි.
දමා ගැසිය හැකි ආයුධ :ඡුරදවැජඑසකැ ඡුදසබඑ එදදකි* හෙල්ල, මැටි භාණ්ඩ, වළලූ, කැපුම් කටු, තුන් හුලස් සීරුම් කටු ආදිය ආදි කාලීන ඇබොරිජිනල් ජනාවාසවලින් හමුවී ඇත. මෙවැනි පාෂාණ ආශි‍්‍රත මෙවලම් ආදිවාසීන්ගේ ආදි ජනාවාසවල තිබී හඳුනාගෙන ඇත.
එමෙන්ම ආදි කැනේඩියානු ඇබොරිජිනල්වරුන්ගේ තොරතුරු හඳුනා ගත හැකි ස්ථිර ජනාවාස, කෘෂිකාර්මික ක‍්‍රම වේදය, ජන ජීවිතය හා උත්සවවලට අදාළ පුරාවිද්‍යාත්මක සාධක සහ වෙළහෙලඳාමට අදාළ කාරණා පුරා-සමාජ විදයාඥයන් විසින් සොයා ගෙන තිබේ.
ඇබොරිජිනල්වරු අතරට ගැනෙන ඵැඑසි සංස්කෘතියට අයත් ජන වර්ගය එම ජනවර්ගයන් සතු නූතනයන් ලෙස හැඳින්වේ. ඔවුනට ඇත්තේ මිශ‍්‍ර ජාන හා ලේ උරුමයකි. පළමු ජාතීන් (ත්‍සරිඑ බ්එසදබි* හා ඉනියුට් (ෂබමසඑ* ජනයා සංක‍්‍රමණික යුරෝපියන් හා එකතුවෙන් ඇතිවූ පරම්පරාවන් ඵැඑසි සංස්කෘතියට අයත් වේ. මොවුන්ගේ සම්භවය 17 වන ශතවර්ෂයේ මැද භාගයෙන් ඈතට නොදුවන්නකි. එයින් ඉනියුට් ජනයා හා යුරෝපියයන් අතර සහවාසය සිදුවී ඇත්තේ සීමිත ලෙසිනි. යුරෝපයේ එතෙක් වර්ධනය වී තිබුණු නීති ක‍්‍රම, එ් ප‍්‍රඥප්ති ආදිය ආදිවාසි ජනයා අතර ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මේ සහවාසය නිසාය.
කෙසේ වෙතත් කැනඩාවේ පෙඩරල් රජය ඇබොරිජිනල් ජනයා වෙත යම් තරමක ස්වයං පරිපාලන ක‍්‍රමයක් සහ ඔවුන්ගේ ඓතිහාසික, සංස්කෘතික, දේශපාලනික හා සෞඛ්‍ය සුරක්ෂිතතාව හා ආර්ථිකය පිළිබඳ දැනුම එකී ප‍්‍රජාවන් අතර සුරැුකෙන ක‍්‍රමවේදයක් පවත්වාගෙන යනු ලබයි.
සෑම වසරකම ජූනි 21 ජාතික ඇබොරිජිනල් දිනය (භ්එසදබ්ක ්ඉදරසටසබ්ක ෘ්හ* ලෙස නම් කොට ඇත. එය පළමුවරට නම් කරනු ලැබුවේ 1996 වසරේදීය. මෙම දිනය තුළින් ඇබොරිජිනල්වරුන්ගේ සංස්කෘතිය හා ජීවන පැවැත්ම කැනඩාවේ සම්පතක් ලෙස හඳුනා ගැනීම උදෙසා වන ප‍්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගනී.
පළමු ජාතින් කැනඩාව තුළ තහවුරුවීමේ ඉතිහාසය කි‍්‍ර.පූ. 500 හා කි‍්‍ර.ව. 1000 අතර සිදුවූ බවට අනුමාන කරයි. මොවුන් ්එය්ච්ින්බ (උතුරු ඇමරිකාවේ ආදිවාසීන් අතර භාවිතාවූ එකී භාෂාව පාවිච්චි කළ ජනවර්ගය* ීක්ඩැහ (බි‍්‍රටිෂ් කොලොම්බියා, ඇල්බටා ආදි පෙදෙස්වල ව්‍යාප්ත ආදි වාසි ජනකොටස්* ෘදටරසඉල ඔමඑජයදබැල ඔරසබටසඑල උතුරු ඇමරිකාවේ පැසිපික් කලාපීය වයඹ දිග තීරුවේ පදිංචි* ආදි ප‍්‍රධාන ආදී වාසී ජන වර්ගයන්ගෙන් සමන්විත වේ.
බොහෝ කැනේඩියානු ආදිවාසීන්ට තමන්ගේම වූ ජනාවාස ක‍්‍රමයක්, කෘෂිකාර්මික ක‍්‍රමවේදයක් , නගර පද්ධති, ප‍්‍රජා කටයුතු හා කලා ශිල්ප තිබුණි. එහෙත් 15 වන ශතවර්ෂයෙන් පසුව නොකඩවා පැමිණි යුරෝපීය සංක‍්‍රමණ නිසා මේ ස්වකීය ආදි වාසි ජන ජීවිතය වෙනසකට භාජනය කෙරිණි. එකී යුරෝපීයයන්, ආදිවාසීන් අරබයා ඇතැම්විට බලහත්කාරයන් යොදාගත් බව ඉතිහාසකරුවන් පවසයි. 17 වන සියවසේ දී කි‍්‍රස්ටෝපර් කොලොම්බස් පැමිණීම උතුරු ඇමරිකාවට සිදුවූ බලගතු සංක‍්‍රමණයයි. ඔවුන්ගේ පැමිණීමත් සමග කැනඩාව හා ඇමරිකාව බලගතු යුරෝපීයකරණයකට භාජනය විය. එය ආදි වාසීන්ට කෙතෙක් බලපෑවේද යත් ඔවුන්ගේ චිරාගත සංස්කෘතිය බලවත් වෙනසකට භාජනය විය. එමගින් ඔවුන්ගේ ප්‍රෞඩ බව විනාශවීම ආරම්භ විය. ඔවුන්ගේ ජන ජීවිතය ඇද වැටිණි. අද වන විට පුනරුත්ථාපනය කළ යුතු ජන කොටසක් බවට ඔවුන් පත්ව තිබේ.
විරුද

aboriginal

Share Button