ඔබටද එහි අසුනක් ඇත.

October 29, 2014 in කතූවැකිය

ශී්ර ලංකාවේ කතානාද චිත්රපට ඉතිහාසය වසර 67 ක් පැරණිය. එහෙත් නිහඬ චිත්රපට ඊට වඩා බොහෝ පැරණිය. 1925 දී රාජකීය වික්රමය නමින් සිංහල චිත්රපටයක් නිශ්පාදනය විය. එහි ප්රධාන නළුවා ලෙස රඟ
…read more

Share Button

ඒ සොඳුරු මිනිසා නික්ම ගියේය

October 29, 2014 in කලා

විමලනාත් වීරරත්න ප්රවීණ නාට්ය නිෂ්පාදකයකු හා රංගන ශිල්පියකු වූ බන්දුල විතානගේ මහතා සැප්. පළමුවැනිදා සන්ධ්යාවේදී දිවියෙන් සමුගත්තේය. මියයනවිට 74 වැනි වියේ පසුවූ විතානගේ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රංගධරයෙකි. නළුවකු ලෙස
…read more

Share Button

ඉවසිලිවන්ත පෙරළිකාරයා

October 29, 2014 in කී‍්‍රඩා

ජගත් පේ්රමචන්ද්ර ශී්ර ලංකා ක්රිකට් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්රිකට් ක්රීඩකයා, වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු සම සම්මානය සහ වසරේ දක්ෂතම එක්දින පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් ක්රීඩකයා
…read more

Share Button

අනාගතය ගැන අතීතයේ සිට සිතන්න – ස්ටීව් ජොබ්ස්

October 29, 2014 in විශේෂාංග

රුක්මාල් සිල්වා අද මම ඔයාලා සමග මගේ ජීවිතයේ වැදගත් කතා තුනක් බෙදා ගන්න කැමතියි. ඒවා සුරංගනා කතා නොවෙයි. මගේ ජීවිතයේ යථාර්ථයයි. මීට වසර ගණනාවකට ඉහත අපේ රටේ එක්තරා විශ්ව විද්යාලයක
…read more

Share Button