ජානක පෙරේරා ඝාතනය සහ දේශපේ‍්‍රමී තුරුම්පුව

September 11, 2014 in දේශපාලන

තිසරණී ගුණසේකර ‘‘ද්‍රෝහීන්ට මරණ දඬුවම දිය යුතුයි’’ – ගෝඨාභය රාජපක්ෂ (2010.5.6- දි අයිලන්ඞ්* මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතනය කිරීමේ වරද පිළිගත් හිටපු එල්.ටී.ටී.ඊ. කර්නල් සාමාජිකයෙකු මේ සතියේ වසර 20 කට
…read more

Share Button

මේ තමයි සංගක්කාර

September 7, 2014 in කී‍්‍රඩා

ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවන් අතළොස්ස අතරට වැටෙන කුමාර් සංගක්කාර ටෙස්ට් කී‍්‍රඩකයකු වශයෙන් ඔහු පෑ විශිෂ්ටත්වය අපූරුය. එක්දින අන්තර්ජාතික තරග සම්බන්ධයෙන් වුවද තත්ත්වය එය එසේම විය හැකි නමුත් සංගක්කාර
…read more

Share Button

දායාද සහ සමාධි

September 7, 2014 in විශේෂාංග

දායාද සහ සමාධි යන වචන දෙකම අතීතය හා බැඳි සිදුවීම් වෙනුවෙන් භාවිත කිරීමට අප බොහෝ විට හුරුව ඇත. විශේෂයෙන්ම මෙම වචනවල අර්ථයන් අපි අපට ගැළපෙන ලෙස, මතු පිටින් පෙනෙන කරුණු
…read more

Share Button

මහේලගේ සමු ගැනීම

September 7, 2014 in කතූවැකිය

මහේල ජයවර්ධන යනු නාලන්දා විද්‍යාලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ප‍්‍රමුඛතා ගණනාවක් අත්පත් කරගත් කි‍්‍රකට් කී‍්‍රඩක මහත්මයෙකි. ඔහු තමන් නියැලි
…read more

Share Button

මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියො සිදුකල හාස්‍ය උපදවන කි‍්‍රයා

September 7, 2014 in දේශපාලන

මනුෂ්‍ය ඉතිහාසයේ සෑම යුගයකදීම, බිහිසුණු ඒකාධිපතින්ගේ ව්‍යසනයට ලක්ව ඇත. මේ ලිපියෙන්, මෑත ඉතිහාසයේදී, ඒකාධිපතියන් සිදුකල හාස්‍ය උපදවන කි‍්‍රයා ගෙනහැර දැක්වීමක් පමණක් වන අතර, ඔවුන්ගේ අමානුශික කි‍්‍රයාකාරකම් ගැන සඳහන් නොකෙරේ. එමෙන්ම
…read more

Share Button

එබෝලා ලංකාවට එයිද?

September 7, 2014 in විශේෂාංග

එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අපි‍්‍රකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්න ලංකාව කටයුතු කළා. මේ දිනවල එබෝලා පැතිරීම
…read more

Share Button

අම්මා – මක්සීම් ගෝර්කි

September 7, 2014 in විශේෂාංග

”සහෝදරවරුනි!” පාවෙල් ගේ කටහඬ ඝණ්ඨාරයක් මෙන් රැුව් දුන්නේය. වියළි උණුසුම් පටලයකින් අම්මාගේ ඇස් දැවී ගියාක් මෙනි. අමුතු පණක් ලැබුවා සේ නැගී සිටි ඈ එක් අඩියකින් පාවෙල් පිටුපස සිට ගත්තාය. සමූහය
…read more

Share Button

මහේලගේ සමු ගැනීම

September 5, 2014 in කතූවැකිය

මහේලගේ සමු ගැනීම මහේල ජයවර්ධන යනු නාලන්දා විද්යාෙලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදි ශිෂ්යජයෙකි. එමෙන්ම ශීරලය ලංකා කිරළ කට් ඉතිහාසයේ පර්ය්මුඛතා ගණනාවක් අත්පත් කරගත් කිරරනසකට් කීරා
…read more

Share Button

එබෝලා ලංකාවට එයිද?

September 5, 2014 in විශේෂාංග

එබෝලා ලංකාවට එයිද? එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අපිරා යකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්න ලංකාව කටයුතු කළා.
…read more

Share Button

දායාද (LEGACY) සහ සමාධි (MONUMENTS)

September 5, 2014 in Uncategorized

දායාද (LEGACY) සහ සමාධි (MONUMENTS) දායාද සහ සමාධි යන වචන දෙකම අතීතය හා බැඳි සිදුවීම් වෙනුවෙන් භාවිත කිරීමට අප බොහෝ විට හුරුව ඇත. විශේෂයෙන්ම මෙම වචනවල අර්ථයන් අපි අපට ගැළපෙන
…read more

Share Button

cosmic vision-3

September 5, 2014 in Uncategorized

අපි cosmic vision තීරුවේ (අගෝස්තු කලාපය තුළ) ලෝකය අද භාවිතා කරනු ලබන ‘ශක්ති පරStaභවයන්’ ගේ පරිවර්තනය පිළිබඳ අදහස් කීපයක් සලකා බැලූවෙමු. අද තීරුව තුළින් මෙම පරිවර්තනයේ විශාලත්වය සහ එම විශාලත්වය
…read more

Share Button