ප‍්‍රායෝගික කෝණයකින් ජීවිතය දෙස බැලූවා

October 16, 2013 in කලා, විශේෂාංග

රත්න ශී‍්‍ර විජේසිංහ විමලනාත් වීරරත්න ඡුායා : දයාන් විතාරණ ඔබේ පළමු කාව්‍ය සංග‍්‍රහය ‘බියනොවන් අයියණ්ඩි’ සංකේතාත්මකව කාටද මේ ආමන්ත‍්‍රණය කරන්නෙ 1976 පවත්වපු පළමුවන යෞවන සම්මාන තරගාවලියට ලියපු කවියක්. මම එතකොට
…read more

Share Button

පිල්ලේගේ නිරීක්ෂණ

October 16, 2013 in දේශපාලන, විශේෂාංග

වික්ටර් අයිවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීම මගින් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කළ ප‍්‍රතිලාභයක් වී නම් ඇය ලංකාවට පැමිණි පසු ඇය සම්බන්ධයෙන් අනියම් ලෙස ක‍්‍රියාත්මක
…read more

Share Button

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…!

October 16, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…! අවසානයේ අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් එ් අවංක කි‍්‍රයාකාරී ‘සුනිලමය’ හඬ සදාකාලිකවම නිහඬ වූවාය. තම ද්විභාෂික දැනුමෙන් හා අන් කවරෙකුටත් නොදෙවෙනි කි‍්‍රයාකාරිත්වයෙන් පිිලි්මළුන්ගේ
…read more

Share Button

සුනිල් පෙරේරා විශ්ව ශක්තිය ගැන

October 16, 2013 in කලා, විශේෂාංග

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘ජිප්සීස්’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘අහිගුණ්ඨික’ ගෝත‍්‍රය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් ‘ජිප්සීස්’ නමින් හඳුන්වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම
…read more

Share Button

රෝහණ බැද්දගේ

October 16, 2013 in කලා, විශේෂාංග

ලෝකයේ භාෂා 6500ක් පමණ ඇතැයි කියනු ලැබේ. ඒවායින් මද ව්‍යවහාරයක් සහිත භාෂා 2000ක් පමණ ද, එදිනෙදා නිරතුරු භාවිතා වන භාෂා 1000ක් පමණද තිබේ යයි ගණන් බලා ඇත. සිංහලය මේ භාෂා
…read more

Share Button

නිශ්ශංක දිද්දෙනිය

October 16, 2013 in කලා, විශේෂාංග

25 වසරක් තිස්සේ අඛණඩව සිංහබාහු ලෙස රංග වස්ත‍්‍ර හැඳගත් ඔහු සිංහල ජාතියේ සමාරම්භකයාට වංශකතාවලින්, ජනසාහිත්‍යයෙන්, අනෙකුත් නාඩගම්වලින් නොදුන් තරුණ ජවයක්, වීරත්වයක් හා අපමණ අභිමානයක් පමණක් නොව නොනැසෙන සෞන්දර්යයක්ද ලබා දුන්නේය.
…read more

Share Button

කොටියා

October 16, 2013 in කලා

පී.බී. ජයසේකර අද උදේ මහා රාම කැලේදි කොයිංගේ වාහෙ මළා. එ් මිනී පෙට්ටිය ගෙයි මැද කෑල්ලෙ තියෙන්නෙ ඉස්කෝලෙන් ගෙනාපු පිට ඇන්ද පලච්චි ලෑලි පුටු දෙකක් උඩයි. මිනිය ඉස්මත්තේ ජනේල පඩිය
…read more

Share Button

කවි

October 16, 2013 in කලා

ලීසා සෞම්‍ය සඳරුවන් ලියනගේ හද බිමට විවර වුණු ඔය ගැඹුරු ඇස් කවුළු ගන’ඳුරත් විනිවිඳින හින්දා, පේ‍්‍රමයේ මහ පටුන කියන්නත් බැරි තරම් මහ බරක් මගෙ හිතට ලීසා… කට්ට කළුවර එළි ද
…read more

Share Button

කවි

October 16, 2013 in කලා

මං දියවෙලා අභෞතික පේ‍්‍රමය යකඩ මළකයි පතුරු ගැලවෙයි හැබැයි අපි ලව් නේද වයලට්? ඛනිජ රත්වෙයි ලවණ තෙත් වෙයි හැබැයි අපි ලව් නේද වයලට්? අයිස් දිය වෙයි වාෂ්පව යයි හැබැයි අපි
…read more

Share Button

කළු වළං හදන කඳුවැව

October 16, 2013 in විශේෂාංග

තිඹිරියාගම බණ්ඩාර වර්ණය විවිධත්වය සහ කලාත්මක බව යනා දී ලක්ෂණ අතින් උසස් ම වර්ගයේ වළං නිෂ්පාදනය කරන ගමක් හැටියට අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ නොච්චියාගමට නුදුරු කඳුවැව හඳුනා ගත හැකි ය. සිංහල දෙමළ
…read more

Share Button

දේශපාලන බලයේ වක‍්‍රායුධය

October 16, 2013 in දේශපාලන, විශේෂාංග

ලංකාවේ යුග අන්තර දෙකක් තුළ දේශපාලනයට අදාළ නිරීක්ෂණ දෙකක් මේ ලියන ලේඛකයා සතුය. එකක් මේ ලේඛකයා ඉතා කුඩා දරුවකුව සිටියදීය. අනෙක වැඩුණු පාසල් ශිෂ්‍යයකුව සිටියදීය. ලේඛකයාගේ නිජ ආසනය වූ මහනුවර
…read more

Share Button

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයක් ලංකාවේ පිහිටුවිය යුතුය

October 16, 2013 in දේශපාලන, විශේෂාංග

ආචාර්ය දයාන් ජයතිලක පසුගිය යුද සමයේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත ධුරය දැරූ ආචාර්ය දයාන් ජයතිලක, එම කාලයේ ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ චෝදනා
…read more

Share Button

මිනිස්සු කැමතියි වෙඩි කන්න

October 16, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

ධර්මසිරි බණ්ඩාරනායක ටිරන් කුමාර බංගගමආරච්චි ඔහු ධර්මසිරි බණ්ඩාරනායකය. ඡුන්දය ඡුන්දයක් පවත්වන විට ඡුන්ද පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය වගේම ඡුන්දය නොදා ඉන්න ප‍්‍රතිශතයකුත් ඇතිවෙනවා. ඡුන්දයක් ඉදිරියේ ඡුන්දය නොදා ඉඳීම සාධාරණද නැද්ද කියන
…read more

Share Button

නුවර පෙරහර ඉවර වුණාම සමහර අලි ඇතුන් සමුගන්නේ කඳුළු සලමින්

October 16, 2013 in විශේෂාංග

ශී‍්‍ර දළදා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් පිළිබඳ රසබර තොරතුරු ගයා වන්නිආරච්චි මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් මහනුවර නගරයේ වීදි සංචාරය කර හමාර කළේ දැනට මාසයකට පෙරයි. දෙස්
…read more

Share Button

භූතයන් පිළිගැනීම

October 16, 2013 in විශේෂාංග

කැනඩා වාසීන් විසින් සමරනු ලබන තවත් උත්සව අවස්ථාවක් ලෙස භූතයන් පිළිගැනීම හෙවත් ්‍ය්කකදඇැබ ෘ්හ හැඳින්විය හැකිය. මේ භූතයන් පිළිගැනීමේ උත්සවය හා එහි පසුබිම කුමක්ද යන්න විමසා බැලීම උචිත වනුයේ නුදුරේම
…read more

Share Button

හරක් මස් වාදය

October 16, 2013 in දේශපාලන, විශේෂාංග

වික්ටර් අයිවන් සුගිය වෙසක් පොහෝ දිනයේදී ගව ඝාතනයට හා හරක් මස් කෑමට විරෝධය පළකරමින් භික්ෂූන්වහන්සේ නමක දළදා මාලිගාව ඉදිරිපිටදී සිය සිරුරට ගිනිතබා ගනිමින් දිවි නසා ගත්තේය. එක් දේශපේ‍්‍රමී දේශපාලන ලේඛකයකු
…read more

Share Button

සිනහව අතරින්

October 16, 2013 in කලා, විශේෂාංග

කුමාරි විජේවර්ධන උඩරට සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිඳගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප‍්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප‍්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමටය. රිචඞ් බර්තොලමියුස්
…read more

Share Button

අපරාධකාරියක්

October 16, 2013 in කලා

ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ කතාවක් අනුවාදය: පරාක‍්‍රම සර්වජිත් විජේවර්ධන ඇලෙක්සැන්ඩර් ඩූමාස් නමැති ශ්‍රේෂ්ඨ ලේඛකයා, 1802 ජූලි 24 වැනි දින පැරිස් නුවරට සැතපුම් 45ක් පමණ ඊසාන දිගින් පිහිටි, විලස් නමැති නගරයෙහිදි උපත ලැබීය.
…read more

Share Button

වර්තමාන ලංකාවේ ජාතික නාට්‍ය කලාව

October 16, 2013 in කලා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු පොදුවේ නාට්‍ය කලාව පිළිබඳවත් විශේෂයෙන් ලංකාවේ ජාතික නාට්‍ය කලාව හා එහි ප‍්‍රධාන ප‍්‍රවාහය වන සිංහල නාට්‍ය කලාව පිළිබඳවත් පැතිර පවත්නා මිථ්‍යාවන්, සාවද්‍ය මතවාද හා සැකකටයුතු නිගමන පිළිබඳව
…read more

Share Button

මේ අය බුදුන්ගේ හතුරෝ

October 16, 2013 in විශේෂාංග

එස්.ජී. පුංචිහේවා ටිරන් කුමාර බංගගමආරච්චි ඔහු එස්.ජී. පුංචිහේවා. මේ ඔහුය. රතුපස්වල අද මිනිස්සුන්ට තමන්ගේ ප‍්‍රශ්න දුක්ගැනවිලි කියන්න කෙනෙක් නැහැ. කියන්න විදිහක් නැහැ. ඒ වෙනුවෙන් තිබුණු සියලූම ඉඩකඩ අද සීමාවෙලා. තමන්ගේ
…read more

Share Button

මව්බිම ගැන විශේෂ ලෙන්ගතුකමක් ඇතිකරනවා.

October 16, 2013 in විශේෂාංග

ගරු කරුණාරත්න පරනවිතාන කොන්සල් ජනරාල් ටොරොන්ටෝව වත්මන් කොන්සල් ජනරාල් කරුණාරත්න පරණවිතාන මහතා ‘බසක වරුණ’ වැඩසටහනක් ගැන මූලික සාකච්ඡුා සිය සහෘදයන් සමග ඇරඹුවේ සිය තනතුර භාරගෙන පැමිණි පළමු දිනයේදීමය. භාෂා සාහිත්‍යය
…read more

Share Button

ජූලී සංහාරයෙන් පසු මැයි දිනය

October 16, 2013 in කලා

ආචාර්ය නිව්ටන් ගුණසිංහ 83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැුලි යනු ශී‍්‍ර ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශී‍්‍ර ලංකාවේ සමාජ
…read more

Share Button

දිලිසෙන සමනලූන් ගී කියන මත්ස්‍යයන්…කුසිනාරාවේ තණකොළ කපන ළමයින්…

October 16, 2013 in විශේෂාංග

කුමාරි කුමාරගමගේ එවිට ආනන්ද ‘ගෞතමයාණනි, මහාකාරුණිකයන් මෙම කුඩා, අත්හරිනු ලැබූ, නිසරු, ශාඛා නගරයෙහි පරිනිර්වාණය නොකෙරේවා. චම්පා, රජගහ, සාවිත්ති, සකේටා, කෝසම්බි, බරණාසි මෙන්වූ බොහෝ ශ්‍රේෂ්ඨ නගර වෙති. ඒවායෙහි ධනවත් වංශාධිපතියෝද, ධනවත්
…read more

Share Button

කෝවිල්බැන්දවැව කහකැටේ ඉර එක්ක මුට්ටි නමන

October 16, 2013 in විශේෂාංග

සුදර්ශන සමරවීර දෙකොනක මායිම අලූත ගිනි තියපු නවදැලි හේනක් වගේ එක යායට පේන යුදපිළිස්සුම් කැබිතිගොල්ලෑවේ මිනිස්සු ‘‘නව’’ නැතක් ‘‘දැලි’’ වෙලා ගිහිං. මැල පුච්චන කාලෙට පිච්චි පිච්චි කණු මදු දෙකක් අස්සේ
…read more

Share Button

පණ්ඩාරම්වරුන්ගේ ‘මල්මාල’ විජිතය

October 16, 2013 in විශේෂාංග

මංජුල වෙඩිවර්ධන ”කෝවිලක් නැති ගමේ ජීවත් වෙන්න එපා” එය දෙමළ ජනයා අතර ඇති එක් ප‍්‍රකට ආප්තෝපදේශයකි. කෝවිලක් නොහොත් දෙවියන්ට කැප කළ නිශ්චිත භූමි වපසරියක් ගමක් තුළ නොවන්නේ නම් එය ගමක්
…read more

Share Button