Can South Asia face the challenges of its Prevailing governance Crisis?

May 31, 2013 in දේශපාලන, විශේෂාංග

Prof. Pratap Bhanu Mehta President of the centre for policy research, New Delhi ප‍්‍රවීන සිනමා ශිල්පි හා දේශපාලනඥ විජය කුමාරණතුංග මහතාගේ ්16 වන ගුණානුස්මරණය අළලා සමරු දේශනය පැවැත්වූයේ නවදිල්ලියේ ප‍්‍රතිපත්ති
…read more

Share Button

ඇතෙකු… ඇත් රජෙකු

May 31, 2013 in කතූවැකිය, කලා, දේශපාලන, විශේෂාංග

සංස්කාරක ඔහුගේ විෂය කෝෂය තුළ මරණය, මරණයට සූදානම් වීම හෝ මරණින් එහා ලෝකය ගැන සඳහන් නොවිණ. ඔහු සිය සමස්ත කි‍්‍රයාශීලී ජීවිතය සමාජයීය සත්වයාට සුසාධිත ජීවිතයක් උදෙසා වන ඥාන උත්පාදනයට කැප
…read more

Share Button

තාගෝර් අපට බල පෑ හැටි

May 31, 2013 in කලා, විශේෂාංග

ශී‍්‍ර ලාංකීය කලාවේ භාරතීය සම්භවය අවධාරණය කිරීම ද, තම අප‍්‍රමාණ ශාස්තී‍්‍රය හා සංස්කෘතික මෙහෙවර තුළ දී ඉටුකළ අපේ යුගයේ දැවැන්ත ශාස්ත‍්‍රවන්තයාද අපගේ සදාතනික ගුරුවරයා ද වූ දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත්
…read more

Share Button

බොරුව හා රැුවටිල්ල ජාතික ලක්ෂණයක්ද?

May 31, 2013 in දේශපාලන, විශේෂාංග

වික්ටර් අයිවන් මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැුවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල්
…read more

Share Button

මායාදේවි හා වර්තමාන සිංහල නාට්‍යය පිළිබඳ සිතුවිලි

May 31, 2013 in කලා

ඊයේ රාති‍්‍රයෙහි මා ලූම්බිණි රඟහලට ගොස් ආපසු ගෙදර ආවේ වෙන බොහෝ දවස්වල මෙන් මා විසින් දල්වන ලද පොල්තෙල් පහනින් නාට්‍ය ලෝකයේ අඳුර දුරු වූ බවත් නොපෙනී සිත තුළ ජනිත වූ
…read more

Share Button

අන්තිම ලියුම: ජෝර්ජ් බුෂ්ට සහ ඩික් චෙනීට පණිවිඩයක්

May 31, 2013 in දේශපාලන

2013 මාර්තු 20 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ වූ The Last Letter: A message to George Bush & Dick Cheney ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් අන්තිම ලියුම:
…read more

Share Button

කිසි වෙනසක් නැහැ ප‍්‍රභාකරන් ඉන්නව වගේ

May 31, 2013 in දේශපාලන

සරත් ෆොන්සේකා විමලනාත් වීරරත්න අම්බලන්ගොඩ ගමේ ගෙවුණු අතීතය කෙබඳු එකක්ද? මං ඉපදිලා අවුරුදු පහක් විතර කාලය ගත කළේ අම්පාරෙ මඩවලලන්ද කියන ගමේ. දෙමාපියන්ට එහේ ඉස්කෝලෙකට මාරුවක් ලැබී තිබුණා. ඒ ඉස්කෝලේ
…read more

Share Button

ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය

May 31, 2013 in දේශපාලන

2013 මාර්තු 24 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Towards international isolation: Old Myanmar style ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය කිෂාලි පින්තු ජයවර්ධන
…read more

Share Button

වාර්ගිකාගමික ෆැසිස්ට්වාදය සහ ‘ආරක්ෂා කිරීමේ වගකීම’ නැමති උගුල: අනුමිති චිත‍්‍රය

May 31, 2013 in දේශපාලන

2013 පෙබරවාරි 23 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවු Ethno-Religious Fascism & The R2P Trap: The Scenario ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන් දයාන් ජයතිලක මහරගම දී මෑතක ඇති වූ
…read more

Share Button

මාදු ගඟ නුඹ කවියක් නම් මම එහි පදවැලක්

May 31, 2013 in විශේෂාංග

කේ. සංජීව මාදු ගඟ ¥පත් 65කින් පමණ සමන්විත සුවිසාල තෙත් බිම් පරිසර පද්ධතියක්. කඩොලාන විශේෂ ගණනාවකට, සත්ව විශේෂ ගණනාවකට තම ජීවිකාව සරිකර ගැනුමට ප‍්‍රාණ වායුව සපයන මේ තෙත් බිම මිනිසුන්
…read more

Share Button

තුලාවෙල්ලියේ වන්නි සිංහලයෝ

May 31, 2013 in විශේෂාංග

මංජුල වෙඩිවර්ධන වන්නිය යනු කැලෑබද පෙදෙසයි. වනගහනයයි. ඉතිහාසයේ සඳහන් ‘වන්නිය’ වත්මන් පරිපාලන දිස්ති‍්‍රක් ගණනාවක් පුරා විහිදී පැවතුණි. කි‍්‍ර.ව. 14 වැනි සියවසේ ලියැවුණු ‘නිකාය සංග‍්‍රහයෙහි’ පළමු පැරකුම්බා රජු තුන්සිය සිව්සැටක් පමණ
…read more

Share Button

ගීතාංජලියෙන්

May 31, 2013 in කලා, විශේෂාංග

ඔබ මා අනන්ත කළෙහ, එ් ඔබේ අභිලාෂයයි මේ දුබල බඳුන ඔබ යළි යළිත් හිස් කරන්නෙහි යළි යළිත් නව ජීවයෙන් පුරවන්නෙහි මේ පුංචි බටනළාව කඳු හා මිටියාවත් මතින් ගෙන ගිය ඔබ
…read more

Share Button

ශී‍්‍ර ලාංකික සමාජයට රබින්ද්‍රනාත් තාගෝරයන්ගෙන් වූ වඩාත් ප‍්‍රකට නොවූ මෙහෙවර

May 31, 2013 in කලා, විශේෂාංග

ධම්මික පේ‍්‍රමරත්න ප‍්‍රස්තාවනාව: මහා කවියකු, ගී තනු රචකයෙකු, සිත්තරෙකු, වේදිකා නාට්‍ය රචකයෙකු, නවකථා කරුවෙකු සහ ඉන්දියානු නිදහසට පෙර සමාජයේ අවිහිංසාවාදී දේශපාලන ප‍්‍රතිපත්තිවලින් පරිපූර්ණ වූ චරිතයක්ද ලෙස ලෝක ප‍්‍රජාව අතර රබින්ද්‍රනාත්
…read more

Share Button

තාගෝර් මතක

May 31, 2013 in කලා, විශේෂාංග

අදට අවුරුදු අනූ දෙකකට පෙර අනගාරික ධර්මපාලතුමා ගැටවර වියෙහි සිටි ගිහිපැවිදි කණ්ඩායමක් වැඩිදුර අධ්‍යාපනය සඳහා එවක ලෝපතළ වෙමින් තිබුණු මහා කවි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතන සරසවිය වෙත යැවීමට කටයුතු පිළියෙළ කළේය.
…read more

Share Button

ස්පාඤ්ඤ භාෂාව තුළ තාගෝර් බලපෑම – ආභාෂය

May 31, 2013 in කලා, විශේෂාංග

අනිල් ලියනගේ රබින්ද්‍රනාත් තාගෝර් තුමා කෙතරම් ගෞරවයට පාත‍්‍ර වූ උත්කෘෂ්ට ගණයේ ලේඛකයෙක් ද යනු සපථ වන්නේ ලෝක පූජිත පඬිවරුන් එතුමාගේ කෘති පරිශීලනය කළායින් පසු එ්වා තුළ වූ ගැඹුරු තාත්වික භාවය
…read more

Share Button