කලාවැවේ නිල් දියවර අපෙ අම්මා…. එහෙත්….

April 3, 2013 in කතූවැකිය

සංස්කාරක මේ කාන්තා දිනය ලෝ පුරා සැමරුන මාසයයි. මෙම සටහන ලියවෙන්නේ එ් ඓතිහාසික දිනය ඉක්ම වී දවස් තුනකට පසුව නමුත් කාන්තාව හා සමාජය ගැන කථා කිරීමට එය බාධාවක් නොවේ. 1909
…read more

Share Button

දේශපාලන කියවීම් ක්ෂිතිජය ඉක්ම වූ විචාරකයා

April 3, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

අශෝක හඳගම මහාචාර්ය ගම්ලත්, අප ගැන (මා ගැන* බොහෝ දේ ලියා තිබේ. එහෙත් ඔහු ගැන මා පුවත්පතකට මෙතෙක් අකුරක් ලියා නැත. ඔහු ගැන මේ සටහන ලියන්න යෙදුණ මේ මොහොත එතරම්
…read more

Share Button

ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!

April 3, 2013 in දේශපාලන

වික්ටර් අයිවන් ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින්
…read more

Share Button

පිරිනිවන් මංගල්‍යය

April 3, 2013 in කලා

ආචාර්ය පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ පිරිනිවන් මංගල්‍යය පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ චුන්දය දුන් දන් වළඳා රෝගය වන් සඳ ගන් හා තිර වැටෙනා මෙන් නොපැකිළ එමුහුද සන්සාරේ අගටම විය මරුවා නෙත්
…read more

Share Button

සිංහලයාගේ හීනමානය

April 3, 2013 in දේශපාලන

උදය ගම්මන්පිල 2003 සැප්තැම්බර් මස ස්විඩනයේ ස්ටොක්හෝම් නගරයේ පැවැති ජාත්‍යන්තර තරුණ සමුළුවකට සහභාගී වීමට මට අවස්ථාව ලැබිණි. මගේ පැමිණීම දැනගත් එරට වසන ශී‍්‍ර ලාංකිකයෝ ඔවුන් ඇමතීමට ද මට ඇරයුම් කළහ.
…read more

Share Button

තාගෝර් සැඳෑව මට පුදුමයක් හා සතුටක් ගෙන ආවා – මහාචාර්ය සුනිල් ආරියරත්න

April 3, 2013 in කලා

මහාචාර්ය සුනිල් ආරියරත්න සාකච්ඡුා කළේ : චන්ද්‍රරත්න බණ්ඩාර මහාචාර්ය සුනිල් ආරියරත්න ලාංකීය සමාජයේ විශිෂ්ට ගණයේ උගතෙක්, කලාකරුවෙක් ලෙස අප කාගේත් සම්භාවනාවට පාත‍්‍ර වෙනවා. දහස් ගණනක් විශිෂ්ට ගී රචනා කර ඇති
…read more

Share Button

හුදෙකලාව පියනගන්න (එක්ල චලෝ…එක්ල චා ..ලේ එක්ල චලෝ..එක්ල චලෝ රේ ….*

April 3, 2013 in කලා

කරුණාරත්න පරනවිතානයන් විසින් ඔහුගේ සතර දිගන්ගය ඉ්ලොග් අඩවියට ලියන ලද්දකි. චන්ද්‍රරත්න බණ්ඩාර ඇතුළු අප හිත මිතුරන් පිරිසක් ලබන මැයි මාසේ 04 වෙනිදට ටොරොන්ටෝ හි ඉතා වැදගත් සංස්කෘතික වැඩක් කරන්නට සැරසෙනවා.
…read more

Share Button

මායාදේවි

April 3, 2013 in කලා

1985 පෙබරවාරි 24 වනදා ජනහ`ඩ පුවත්පතේ පළවූ මෙම විචාරය අද පළ කෙරෙන්නේ නොබෝ දිනකින් ටොරොන්ටෝ රසික ප‍්‍රජාව හමුවට පැමිණෙන මායාදේවි රංගය හඳුනාගැනීමට පිටුවහලක් වශයෙනි. මායාදේවි නිෂ්පාදනය කේ.බී.හේරත් පසුගිය දිනෙක ලූම්බිණියේ
…read more

Share Button

මායාදේවි ගැන …

April 3, 2013 in කලා

I came back home last night feeling quite happy that I saw at last a well written Sinhala play with a theme very relevent to the present day which was
…read more

Share Button

ආචාර්ය ජයලත් මනෝරත්න භාරය

April 3, 2013 in කලා

අඩසිය වසකට ආසන්න කාලයක් සිය කි‍්‍රයාකාරී ජීවිතය නාට්‍යකලාව උදෙසා කැප කරමින් සිංහල නාට්‍ය කලාවේ ප‍්‍රවර්ධන මං සලකුණු තැබූ ජයලත් මනෝරත්නයන් විසින් බුද්ධි ජීවියකු ලෙස සම්පාදිත විශිෂ්ට ඥාන සම්භාරය අනාගතය උදෙසා
…read more

Share Button

රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය

April 3, 2013 in කලා

‘බර්නාඩාගේ සිපිරිගෙය’ හා ‘ආදරණීය සංවාදයක්’ රාජ්‍ය නාට්‍ය උළෙලේ මෙවර හොඳම නාට්‍ය ලෙස (2012* පි‍්‍රයන්තසිරි කුමාරගේ ‘බර්නාඩාගේ සිපිරිගෙය’ (2013* සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’ නාට්‍යයේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මාර්තු 15 වන
…read more

Share Button

ඇමති මණ්ඩලයේ වෙනසක් ගැන මම නම් දන්නේ නැහැ

April 3, 2013 in දේශපාලන

සෞඛ්‍ය ඇමති මෛතී‍්‍රපාල සිරිසේන ලසන්ත වීරකුලසූරිය සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මේ දිනවල දේශපාලන කරලියේ නිතර කතාබහට ලක්වන චරිතයකි. තමාට විරුද්ධව කි‍්‍රයාත්මක කුමන්ත‍්‍රණයක් ගැන ඔහු කී කතාව නිසා මහත් ආන්දෝලනයක් ඇති
…read more

Share Button

හලාල් ඝෝෂාව සහ හරාම් මැදිහත් වීම

April 3, 2013 in විශේෂාංග

ටිරන් කුමාර බංගමආරච්චි මී මැස්සා ඉපදුණේ වදේ හදාගෙනම නෙවෙයි. ලෑලි පැල්මේ හිටියත් මකුණ ආරයි. ඒ වගේ සමහර ප‍්‍රශ්න පොඩියට පෙනුණට ලොකු ව්‍යසනයකට පාර කපයි. බොදුබල සේනාත් එවැන්නකි. සැබෑ ජාතිකත්වය, ජාත්‍යාලය
…read more

Share Button

චාවේස් වියෝගයේ සෝ රැුලි අතරින් වෙනිසියුලා ජනපතිවරණයේ උණුසුමත් නැගෙයි

April 3, 2013 in දේශපාලන

සරත් කුරේ ජනාධිපති හියුගෝ චාවේස්ගේ ඛේදජනක අභාවය සමග පැනවුණු නිල ශෝක කාලය මේ සතිය මුල දී ගෙවෙත්ම, නව ජනාධිපතිවරණයක් පිළිබඳ උණුසුම හමුවේ ජලිත හැල හැප්පීම් මැද වෙනිසියුලාව දැඩි දේශපාලන තෙරපුමකට
…read more

Share Button

සෞදියේ ප‍්‍රධාන අලූගෝසුවා

April 3, 2013 in විශේෂාංග

සමීර රාජපක්ෂ සාද් අල් බේෂි සෞදි අරාබියේ අවිවේකී රැුකියාවක නියැලෙන්නෙක් නිසාම සෞදි අරාබියේ ඔහු ප‍්‍රසිද්ධ චරිතයක්. ඔහු හොඳ ආදායමක් ලබන යහපත් පවුල් ජීවිතයක් ගතකරන්නෙක්. දරුවන් හත්දෙනෙක්ගේ පියෙක් වන ඔහු දැන්
…read more

Share Button

ගල්කිස්ස හෝටලේ නම් පබිලිස් – පබිලිස් නම් ගල්කිස්ස හෝටලේ

April 3, 2013 in විශේෂාංග

සංවාදය : විමලනාත් වීරරත්න ලංකාවේ ඉන්න අංක එකේ සූපවේදියා ඔබද? ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම සූපවේදියෙක් විදියට මම ප‍්‍රසිද්ධ වුණාට මට තාම සූපවේදියෙක් වෙන්න බැරිවීම ගැන කනගාටු වෙනවා. සූපවේදියා කියන වචනය
…read more

Share Button

බෙන්තොට – තුන්¥ව බලියාග සම්ප‍්‍රදාය

April 3, 2013 in විශේෂාංග

ටිරන් කුමාර බංගගමආරච්චි සාම්ප‍්‍රදායික බලි ශාන්ති කර්මයෙහි යෙදුණු ජන පිරිස් ලක්දිව සුවිශේෂී සංස්කෘතිකමය අනන්‍යතාවයකින් යුක්ත විය. පහතරට බලි සම්ප‍්‍රදායට අයත් බෙන්තර පරම්පරාවේ ජීවමානව සිටින ජ්‍යෙෂ්ඨතමයන්ගේ ජන දිවිය ඇසුරෙන් සකස් කෙරෙන
…read more

Share Button

හිරගෙදර සිට කාලිට පළිගහන ගැහැනු

April 3, 2013 in විශේෂාංග

චන්දිමා පීරිස් ඉරිදා දිනෙක සවස්යාමයයි. ජීවිතයේ ප‍්‍රථම වතාවට රැුඳවියක ලෙස වැලිකඩ බන්ධනාගාරයේ ගැහැනුු අංශයේ ‘වයි’ වාට්ටුව තුළට පා තැබීමි. මා ඇස ගැටුණේ විශාල වතුර බෝතලයක බැඳ සුවසේ නිදන බළල් පැටියෙකි.
…read more

Share Button

සූවාසු දහසක් ධර්මස්කන්ධය විකෘති කළ ග‍්‍රන්ථ දහසක්!!

April 3, 2013 in විශේෂාංග

හෑගොඩ විපස්සි හිමියෝ හේළිකරති. මිහිරි ෆොන්සේකා ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවේ අරුම පුදුම ‘මහ රහතන් වහන්සේ’ නමක් පහළ වී ඇත්තාහ. සත්මහල් ප‍්‍රාසාදයක වැඩ සිටින උන් වහන්සේ දුරකථන, ජංගම දුරකතන, ෆැක්ස්, විද්‍යුත් තැපෑල
…read more

Share Button

ශාන්ත පැටි‍්‍රක් දිනය

April 3, 2013 in විශේෂාංග

සැකසුම අශෝක ප‍්‍රනාන්දු. මේ දිනවල වෝල්මාර්ට් වෙළෙඳසැලට යන විට ඔබට දැකිය හැක්කේ විසිතුරු ඇඳුම් විකුණන ස්ථානයක් හා එ්වා ගැනීමට පොරකන කුඩා දරුවන් හා දෙමාපියන්ය. හැලොවින් හා නත්තල් සැරසිලි අපට අලූත්
…read more

Share Button

Art of well Being

April 3, 2013 in විශේෂාංග

Art of well Being කතෘ – නාලක හේවාමද්දුම ප්රකාශනය – Belbora press සාකච්ඡ කළේ චන්ද්රරත්න බණ්ඩාර නාලක හේවාමද්දුම යහපත් ජීවිතයක් වෘත්තික භාවයක් ගොඩ නගා ගැනීම පිළිබඳ පුහුණුකරුවෙක් උපදේශකවරයෙක් වශයෙන් ශී්ර
…read more

Share Button

පළමුවෙනි ප‍්‍රැන්සිස් නම් 266 වැනි පාප්තුමා

April 3, 2013 in විශේෂාංග

පීටර් කැනියුට් පෙරේරා සිස්ටයින් දෙව්මැදුරේ දුම් කවුළුවෙන් දුම් කවුළුවෙන් කළු දුම සතර වාරයක්ම බැහැර වනු බැතිමතුන් බලා සිටියේ නොඉවසිල්ලෙනි. පස්වරු හත පසු වී ගත වූයේ සුළු මොහොතකි. සිස්ටයින් දෙව්මැදුරේ දුම්
…read more

Share Button