පරාජයකට මගපාදන වාතාවරණයක් ජිනීවාවල නිර්මාණය වෙලා

March 8, 2013 in දේශපාලන, විශේෂාංග

ආචාර්ය දයාන් ජයතිලක මහතා සමග කේ.ඩබ්ලිව්. ජනරංජන පැවැත්වූ සාකච්ඡුාවකි. නිදහස් උළෙලේදී ජනාධිපතිවරයා විශේෂයෙන් කියා සිටියා එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය අනුව සියලූම සාමාජික රටවල් එකම තත්ත්වයක ලා සලකන බවත්, ඔවුන් එකිනෙකාගේ ස්වෛරීත්වය
…read more

Share Button

අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා – ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව

March 8, 2013 in කලා, විශේෂාංග

රත්තනදෙණියේ මේධානන්ද හිමි අමරදේව මහත්තයගෙ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු. මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට ඒ පළාත බොහොම ප‍්‍රසිද්ධයි. කොරලවැල්ල ගම ගඟටත්-මුහුදටත්
…read more

Share Button

ලේ තැවරුණු නිදහසේ හැටපස් වසර

March 8, 2013 in දේශපාලන, විශේෂාංග

වික්ටර් අයිවන් නිදහස ලැබී ගෙවී ගොස් ඇති වසර ගණන වසර 65කි. එහෙත් නිදහස ලැබනෙ අවස්ථාව වනවිට සම්පූර්ණ කරගත යුතුව තිබුණු ප‍්‍රධාන කොන්දේසි දෙකක් ලෙස සැලකිය හැකි එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී
…read more

Share Button

මෘතකලේබරය සාලයට එ්මට පෙර

March 8, 2013 in විශේෂාංග

ටිරන් කුමාර බංගගමආරච්චි ”තමන් කරන රස්සාව කියන්න ලැජ්ජාවෙන්න ඕන නැහැ මහත්තයෝ. මේකත් නම්බුකාර රස්සාවක්.” පතිරකංකානම්ගේ පර්සි වික‍්‍රමරත්නට වයස අවුරුදු හැට හතරක්. පර්සිගේ ජීවිතේ අවුරුදු විසිපහක්ම ගෙවුණේ මේ රස්සාව තුළය. එයට
…read more

Share Button

අපි යන්නේ ෂඵත්‍ යන පාරේ නොවෙයි

March 8, 2013 in දේශපාලන

රනිල් වික‍්‍රමසිංහ සිංහල අනුවාදය රයිට්ස් නව් සංවිධානය (ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපාරික ස`ගරාව වන ‘බිස්නස් ටුඬේ’ විසින් සංවිධානය කළ හොඳම ව්‍යවසායකයන් 25 දෙනා තෝරන ”බිස්නස් ටුඬේ ටොප් ටුවෙන්ටි ෆයිව්’ සම්මාන උළෙලේදී විපක්ෂ
…read more

Share Button

ජනාධිපතිතුමා ගේ නිදහස් දින කතාව

March 8, 2013 in දේශපාලන, විශේෂාංග

65 වන ජාතික නිදහස ජාතික උළෙල උත්කර්ෂවත් අන්දමින් අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙක් ති‍්‍රකුණාමලයේදී පැවැත්විණි. එහිදී එතුමා පැවැත්වූ කතාව මේ සමග දැක්වේ. මිත‍්‍රවරුනි, අපි අද ශී‍්‍ර ලංකාවේ හැට පස්වෙනි නිදහස් දිනය ඉතාම
…read more

Share Button

මංගල යෝජනාව

March 8, 2013 in කලා

කජු අලූවා කැබලි කිහිපක් හා කෝලිකුට්ටු කෙසෙල් ගෙඩියක් සමග උණු තේ කෝප්පයක් බන්දේසියක සීරුවට ඇසිරූ ලිලාමණි මැණිකේ කරවටා දවටා සිටි ඔසරි පොට පහත දමා ආලින්දයේ පුවත්පත කිවෙමින් සිටි සිය සැමියා
…read more

Share Button

කීට්ගේ තෙලි තුඩින් අජන්තාවක් වූ ගෝතමී විහාරය

March 8, 2013 in කලා, විශේෂාංග

විසි වන සිය වසට අයත් විහාරාරාම ආදියේ බිතු සිතුවම් ඇඳීම ඇරැුඹෙන්නේ සාමාන්‍යයෙන් ප‍්‍රචලිත අන්දමට ඇම්. සාර්ලිස්, එ්.ජී. හින්නි අප්පුහාමි ආදී ශිල්පීන් ගෙනි. ඔවුන් සිතුවම් කළ චිත‍්‍ර ක‍්‍රමය ශෛලියක් වශයෙන් හැඳින්වීමට
…read more

Share Button

ශී‍්‍ර ලංකේය මලයාලි ප‍්‍රජාවගේ ජීවන සංස්කෘතිය

March 8, 2013 in විශේෂාංග

අතුල විතානගේ සිංහල සහ දෙමළ ජන කොටස් සමග මිත‍්‍රවෙමින් දීර්ඝ කාලයක් ලංකාවේ ජීවත් වූ මලයාලි ප‍්‍රජාවගේ ඡුන්ම භූමිය කේරළයයි. ඔවුන්ගේ භාෂා සහ සංස්කෘතිකමය සංස්පර්ශය කෙසේ වී ද යන්නත් ඔවුන්ගේ අනන්‍යතා
…read more

Share Button

අනුරාධපුරයෙන් හමුවූ ප‍්‍රඥා පාරමිතාව ලියවුණු රන් පොත

March 8, 2013 in විශේෂාංග

රසකැමි රත්තරන් තහුඩුවක රත්තරන් සිංහල අකුරුවලින් ලියන ලද රත්තරන් බණපොතක් අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය බිමෙහි පුරාවිද්‍යා කැණීමකදී හමුවූයේ 1983 නවවසර උදාවෙද්දීය. පුරාවිද්‍යාඥයන් විසින් සිදුකරන ලද අංග සම්පූර්ණ නිරීක්ෂණ පරීක්ෂණවලින් පසුව හෙළිදරව්
…read more

Share Button

ගොමරිත්තාටත් නිදහසේ ජීවත්විය හැකි රටක සැමරෙන ශී‍්‍රලංකාවේ 65 වන නිදහස් දිනය

March 8, 2013 in කතූවැකිය, දේශපාලන, විශේෂාංග

සංස්කාරක ‘කැට කිරිල්ලිය කියන්නේ ගොවියා පස් පෙරලූවාම පස් යට තියෙන පුංචි ඉඩ කැදැල්ලක් කරගෙන ජීවත්වෙන කිරිල්ලියක්. ඇයට ගොමරිත්තා කියාත් කියනවා. කැට කිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕනෑ විදියට ජිවත් වෙන්න
…read more

Share Button

ෂිතිජය

March 8, 2013 in කලා, විශේෂාංග

dayal-bathee.blogspot.com ලෝකෙන් උතුම් රට ගුගල් දෙයියන්ගෙන් සෙක්ස් වැඩියෙන්ම ඉල්ලන ජනයා ඉන්න රට, වතුරවලට වඩා මද්‍යපාන ගන්න අය ඉන්න රට, ජීවත්වීම වෙනුවට මරණය තෝරගන්න අය ඉන්න රට. වැඩියෙන්ම රේප් සිදුවන රටවල්
…read more

Share Button

ටිම් හොර්ටන් (Tim Hortons)

March 8, 2013 in විශේෂාංග

සැකසුම අශෝක ප‍්‍රනාන්දුකැනඩාවේ සෑම දෙනකුටම නැතිවම බැරි දෙයකි කෝපි පානය. පාසලට යනවිට, කාර්යාලයට යන විට හා ඔසයක යන විට සෑම දෙනකුටම දැකිය හැකි දසුනකි කෝපි කෝප්පයක් අතැතිව යන පුද්ගලයින්. එ්
…read more

Share Button