ශී‍්‍ර ලාංකිකයන් හට ආයුර්වේද ප‍්‍රතිකාර ලබාදීම

January 23, 2013 in විශේෂාංග

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශිය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා වන ආර්.ඒ.ජයසිංහ මහතා එම විශ්ව විද්‍යාලයේම ජේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස වසර 13 ක අත්දැකීම් ඇත්තෙකි. එමෙන්ම ඔහු නීතිඥයෙකුද වේ. 1984 දී දේශිය
…read more

Share Button

Your Mind is Bigger than all the Supermarkets in the World

January 23, 2013 in විශේෂාංග

සම්පත් දිසානායක මා ගේ සීයාගේ වයස අවුරුදු 82 පිරෙන නත්තල් සමයේ මම .ඔයැ ්රඑ දෙ ්‍ය්චචසබැිි, :ෂබඑැරඩසැඅි අසඑය ෘ්ක්ස ඛ්ප්* ග‍්‍රන්ථය ඔහුට ත්‍යාග කරන ලදි. ටික කලකට පසු ඔහු මා
…read more

Share Button

චෝදනා මුළුමනින් අසත්‍යයි

January 23, 2013 in විශේෂාංග

තමාට විරුද්ධව නගා ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය බව හිටපු අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසයි. එසේම එකී චෝදනාවල සත්‍යයේ අංශුමාත‍්‍රයක් හෝ පැවතුණේ නම් අග‍්‍රවිනිශ්චයකාර ධුරයෙහි, එකී උත්තරීතර තනතුරෙහි තමා මොහොතක්වත්
…read more

Share Button

මෙවන් ලොවකට කුමට පායාද සූරියා

January 23, 2013 in කතූවැකිය, දේශපාලන, විශේෂාංග

සංස්කාරක 2013 ආරම්භයේ ලියන මෙම කතුවැකිය අපට අනුග‍්‍රහය සපයන සියල්ලන්ට කෙරෙන සුබ පැතුමක් සේ ලිවිය යුතු යයි සිතා එසේ ලිවීමට පටන් ගැණිනි. එහෙත් එම සුබ පැතුම හා එළැඹෙන නව වසර
…read more

Share Button

අපේ කාලයේ දැමුනු නොදැමුනු මිනිසා : තිස්ස බාලසූරිය පියතුමාට ආචාරය

January 17, 2013 in විශේෂාංග

උදෑසන එළඹිමටත් පෙර කොළඹ දේශපාලන සගයකු එවූ කෙටි පණිවිඩයක මෙසේ සඳහන් වී තිබුණි. ‘‘ සමාජ ක‍්‍රියාකාරිකයකු වූ තිස්ස බාලසූරිය මිය ගියේ ය’’ . ඔහු එළෙස සඳහන් කළේ අපේ පරම්පාරාවේ දේශපාලන
…read more

Share Button

මල්ලිකා හෙවත් අගබිසවගේ විත්ති කතාව

January 15, 2013 in කලා, විශේෂාංග

විමලනාත් වීරරත්න සයිමන් මුලින්ම අපේ ගෙදර එනකොට මම නෙට්බෝල් ගහන්න ගිහින් හිටියෙ. මැච් එක ඉවර වෙලා එනකොට මෙන්න කඩවසම් තරුණයෙක් මගේ කාමරේ හාන්සි පුටුවේ ඉන්නවා. මං බයවෙච්ච පාර කුස්සියට දිව්වා.
…read more

Share Button

ස්ටීවන් ස්පිල්බර්ග්ගේ ලින්කන් සහ සිවිල් යුද්ධයේ ඓතිහාසික නාටකය

January 15, 2013 in විශේෂාංග

අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග්, තිර පිටපත ටෝනි කුෂ්නර් Steven Spielberg’s Lincoln and the historical drama of the Civil War By Tom Mac Kaman ඇමරිකානු සිවිල් යුද්ධයේ අවසාන වසර වූ 1865 දී
…read more

Share Button

කුඩාගම තෙලිඟු වංශය

January 15, 2013 in විශේෂාංග

තිඹිරියාගම බණ්ඩාර කුඩාගම, තෙලඟු භාෂාව කථා කරන පවුල් 300 ක් ජීවත් වන ගම්මානයකි. එය ශී‍්‍ර ලංකාවේ එම ජනපදයක් ලෙස ද සැලකිය හැකිය. මහවැලි යෝජනා ක‍්‍රමය ආරම්භ වීමට පෙර තඹුත්තේගම නල්ලච්චියට
…read more

Share Button

ඉබ්බෝ සමුගනිති

January 15, 2013 in විශේෂාංග

සංජීව බණ්ඩාර ශී‍්‍ර ලංකාවේ වාසය කරන ජයැකදබස් ගෝත‍්‍රයට අයත් ඉබ්බන් විශේෂ තුනම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර සංරක්ෂණ භාරය පවසයි. ලෝක සංරක්ෂණ සංගමය :ෂඹක්‍භ* 2009 වසරේ නිකුත් කළ රතු
…read more

Share Button

වර්ධනය වන්නාවූ ගෝලීය උණුසුමේ බලපෑම හා අන්තරායන්

January 15, 2013 in විශේෂාංග

The Growing impact and dangers of global warming By Bryan Dyne World Socialist අඩවියෙනි මෙම උෂ්ණත්වය නිර්නය කරනු ලබන්නේ වායුගෝලය තුළට පැමිණෙන්නාවූ සූර්ය ශක්තිය – වායුගෝලය මගින් කොපමණ සූර්ය කිරණ
…read more

Share Button

දොරවල් කඩාගෙන මිනිස්සු ආපු අතීතයට ගමනක්

January 15, 2013 in කලා, විශේෂාංග

චින්තන ජයසේන ගේ අතීත මතක විමලනාත් වීරරත්න මම දැන් පදිංචිය දෙල්ගොඩ සියඹලාපෙ කියන හරියෙ. මීට ටික කාලෙකට කලින් දවසක් ඔන්න මම ? බෝවෙලා අඩියකුත් ගහලා බස් නැතුව පයින්ම ගෙදර යනවා.
…read more

Share Button

හෙළන්නට තවත් කඳුළු නැත

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

වී.ආනන්ද සංගරිගෙන් ජනාධිපතිට ලියුමක් රට තුළ ඇතිවෙමින් තිබෙන පසුව විශාල අර්බුදයක් විය හැකි අනතුරුදායක ප‍්‍රවණතාවක් පිළිබඳව රටට හා එහි ජනතාවට ආදරය කරන සැබෑ දේශපේ‍්‍රමියෙක් ලෙස ඔබ වෙත දන්වා සිටීම මගේ
…read more

Share Button

ඉතිහාසය විසින් ඔවුන් විනිශ්චය කෙරෙනු ඇත-සැල්වදෝර් අයියන්දේ- අවසන් කථාව

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

පරිවර්තනය – භාෂිණී අමරනායක උපුටා ගැනීම- බූන්ධි බ්ලොග් වෙතිනි සැල්වදෝර් අයියන්දේ (1928 ජුලි 26 – 1973 සැප්තැම්බර් 11* 1970 දී චිලි රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ මැතිවරණයකින් තෝරා පත්කර ගැණුනු
…read more

Share Button

දැවැන්ත ජනපතිවරයකුගේ පෙරමග එළිය කළ පහන් ටැඹක් වූ ඇය…

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

ඇමෙරිකානු ජනපති බරක් ඔබාමාගේ සම්ප‍්‍රදායට ගැති නොවූ මව පිළිබඳ නොකියවුණු කතාව රුක්ලන්ති පෙරේරා එය කිසිදා මතකයෙන් ගිලිහී නොයන දිවා ආහාර සංග‍්‍රහයක් විය. ඒ සංග‍්‍රහයේ වූ ප‍්‍රණීත බව හෝ අනෙකක් කරණ
…read more

Share Button

නත්තල් ගස බලා සිටී

January 15, 2013 in කලා

බන්දුල කුරුවිට ආරච්චි ස්වර්ණජිත් මාමා අපේ මහ ගෙදර ගරාදි වැට මත වාඩි වී තම වයලීනය සත්සර නංවන අයුරු මා අබියස මෙලෙස මැවී පෙනෙන අරුමය කෙලෙස සිදුවන්නේ දැයි වටහා ගන්නට මම
…read more

Share Button

බෝතලේ ගෝඨාභය රජ පිරිවර

January 15, 2013 in විශේෂාංග

තිඹිරියාගම බණ්ඩාර ගම්පහ දිස්ති‍්‍රක්කයේ මීරිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝතලේ ගම්මානය සේනානායක වළව්ව සහ මිනිරන් පතල් පැවති ස්ථානයක් හැටියට මෑත ඉතිහාසයෙහි ප‍්‍රචලිත ය. එහෙත් කි‍්‍ර.ව. 3 වැනි සියවස තෙක් දිගු
…read more

Share Button

ඉසබෙල් අයියන්දේ සමග සංවාදය – මනඃකල්පිතය සහ පරිකල්පනය අතර වෙනස

January 15, 2013 in කලා

Carol Zapata Whelan | කැරොල් ස්පාටා වීලන් පරිවර්තනය – මාලතී කල්පනා ඇම්බ්රෝස් ඉසබෙල් අයියන්දේ [Isabel Allende (1942-)] විවිධ රටවල අසීමිත පාඨකයින් පිරිසක් සිටින, අද ලෝකයේ වඩාත් කතා බහට ලක්වන ලේඛිකාවකි.
…read more

Share Button

ජේ.ආර්.ගේ ක‍්‍රමයට යන දෝෂාභියෝගය

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අග විනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය ආණ්ඩුකරණය මෙන්ම ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳවද මූලික ප‍්‍රශ්න ගණනාවක් මතු කරයි. මාධ්‍යයට ආණ්ඩුව විසින් එල්ලකරන පීඩනය හේතුවෙන් මෙම කාරණා
…read more

Share Button

බඹරු ආවේ – අහස් ගව්වේ ටි‍්‍රප් එකේදියි

January 15, 2013 in කලා, විශේෂාංග

ආචාර්ය ධර්මසේන පතිරාජ සංවාදය – විමලනාත් වීරරත්න කලාවට සිත ඇදිලා ගියේ කොහොමද? සිනමාව කියන එක අපේ පවුලෙන් ආපු එකක් නොවෙයි. අපේ අයියලා සාහිත්‍ය කවිය සහ පත්තර කලාවටයි බර වුණේ. අපේ
…read more

Share Button

බුරුම ”ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවස” නිවීමට ඇමරිකන් කොකා කෝලා!

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

සුරත් වසර හතළිහකට පසු, කොකා කෝලා සමාගම, බුරුමය තුළ සිය අලෙවිකරණ මෙහෙයුම් යළි ඇරඹූ පුවත ඉකුත් සතියේ ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළ වාර්තා කර තිබුණේ, තවමත් කොකා කෝලා අලෙවි නොකෙරෙන රටවල් මොනවාද
…read more

Share Button

නත්තල් සීයා පෙරහැර Santa Claus Parade

January 15, 2013 in විශේෂාංග

සැකසුම : අශෝක ප‍්‍රනාන්දු කැනඩාවේ උරුමයන් අතරට එකතු වන්නා වූ තවත් විචිත‍්‍රවත් අවස්ථාවක් ලෙස නත්තල් සීයා පෙරහැර හෙවත් Santa Claus Parade හඳුන්වා දිය හැකිය. සෑම වර්ෂයකම නොවැම්බර් මස මැද භාගයේදී
…read more

Share Button

ශී‍්‍ර ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ වර්තමාන තත්වය ගැන කෙටි විපරමක්

January 15, 2013 in විශේෂාංග

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. ජයසිංහ ලංකාවේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ ඉතිහාසය දෙස බැලීමේදී මුලින්ම පෙනී යන කරුණක් නම් ආයුර්වේදය යනු ශ‍්‍රී ලංකාවට ඉන්දියාවෙන්
…read more

Share Button

අගවිනිසුරුවරිය චෝදනාවන්ට දුන් පිළිතුරේ සිංහල පරිවර්තනය

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

දෝෂාභියෝග යෝජනාවේ ඇතුළත්වන අගවිනිසුරුවරියට එරෙහි චෝදනා සියල්ලම දැන් මුළු රටම දනියි. ඒවාට වුවමනාවටත් වඩා ප‍්‍රසිද්ධියක් ලැබී තිබේ. චෝදනා එල්ල කළ රජයේ මාධ්‍ය මේ වනතුරුත් පුනපුනා එම චෝදනා ප‍්‍රචාරය කරමින් සිටියි.
…read more

Share Button

එළිසබෙතන් යුගයේ ශේක්ස්පියර් භූමිකාව

January 15, 2013 in කලා

ප‍්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ පිළිසඳර – විමලනාත් වීරරත්න විලියම් ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යය ප‍්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහයන් විසින් පරිවර්තනය කොට කෘතියක් ලෙස පළ කළේ 2009 මැයි මාසයේදීය. එ් ෆාස්ට් පබ්ලිෂින්
…read more

Share Button

බිඳවැටුණු රජ දහනේ නටබුන් අතරින්

January 15, 2013 in දේශපාලන, විශේෂාංග

සුගත් වටගෙදර – ඉසුර සඟරාවේ හිටපු ප‍්‍රධාන කර්තෘ කෘතහස්ත දේශපාලනඥයකු වූ ගාමිණී දිසානායක මහතා තොටළඟ පැවැති ජන රැුළියකදී කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගෙන දැනට වසර 18
…read more

Share Button