සිරි ගුනසිංහ: යුගයක් එලිය කල මහා වියතා

June 3, 2017 in කතූවැකිය

සිය දහඩිය මහන්සියෙන් දෙමව්පියන් විසින් හරි හම්බු කල ධනය වැය කොට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කෙරේ ය යන ප‍්‍රාර්ථනාවෙන් යුතුව විශ්ව විද්‍යාලයට එවූ දරුවෝ තමන් ආ කාරිය හූනු බිජුවකටවත් මායිම් නොකොට
…read more

Share Button

වසර හැට අටක් ගෙවී ගොසිනුත්..

January 22, 2016 in කතූවැකිය

වසර නවයක් තිස්සේ යාත‍්‍රා පුවත්පත ඒ ඒ වසරවල පෙබරවාරි මාසයට නියමිත කතුවැකිය ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වෙන් කෙරිණි. පළමුවරට අප පුවත්පතේ කතුවැකිය ලියන විට ශී‍්‍ර ලංකාවේ පාලකයා වූයේ මහින්ද
…read more

Share Button

අමරදේව: සදා දැල්වෙන මිණි පහන

December 16, 2015 in කතූවැකිය

ශී‍්‍ර ලංකාව, එහි භූමි ප‍්‍රදේශය තුළ දී ත් සක්වල වෙන කොහේ දී වුවත් එකී දිවයින සංකේතවත් කරන චරිත හා ස්ථාන කිහිපය අතර අමරදේවයන් ඉදිරියෙන්ම සිටී. ඔහු ශී‍්‍ර ලාංකික ඉසියුම් හදවත්
…read more

Share Button

ඔබටද එහි අසුනක් ඇත.

October 29, 2014 in කතූවැකිය

ශී්ර ලංකාවේ කතානාද චිත්රපට ඉතිහාසය වසර 67 ක් පැරණිය. එහෙත් නිහඬ චිත්රපට ඊට වඩා බොහෝ පැරණිය. 1925 දී රාජකීය වික්රමය නමින් සිංහල චිත්රපටයක් නිශ්පාදනය විය. එහි ප්රධාන නළුවා ලෙස රඟ
…read more

Share Button

මහේලගේ සමු ගැනීම

September 7, 2014 in කතූවැකිය

මහේල ජයවර්ධන යනු නාලන්දා විද්‍යාලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ප‍්‍රමුඛතා ගණනාවක් අත්පත් කරගත් කි‍්‍රකට් කී‍්‍රඩක මහත්මයෙකි. ඔහු තමන් නියැලි
…read more

Share Button

මහේලගේ සමු ගැනීම

September 5, 2014 in කතූවැකිය

මහේලගේ සමු ගැනීම මහේල ජයවර්ධන යනු නාලන්දා විද්යාෙලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදි ශිෂ්යජයෙකි. එමෙන්ම ශීරලය ලංකා කිරළ කට් ඉතිහාසයේ පර්ය්මුඛතා ගණනාවක් අත්පත් කරගත් කිරරනසකට් කීරා
…read more

Share Button

අද ලංකාව

October 16, 2013 in කතූවැකිය

2012 සැප්තැම්බර් මාසයේ මෙම ලේඛකයා ලංකාවට ගියේය. වසරකටත් අඩු කාලයකින් ඔහු නැවතත් ලංකාවට ගියේය. වසරකටත් අඩු කාලයක් ඇවෑමෙන් ලංකාව වෙනසකට භාජනය වී තිබේ. එ් කෙසේද? එක්තරා දිනෙක උදෑසනක මෙම ලෝඛකයා
…read more

Share Button

ඇතෙකු… ඇත් රජෙකු

May 31, 2013 in කතූවැකිය, කලා, දේශපාලන, විශේෂාංග

සංස්කාරක ඔහුගේ විෂය කෝෂය තුළ මරණය, මරණයට සූදානම් වීම හෝ මරණින් එහා ලෝකය ගැන සඳහන් නොවිණ. ඔහු සිය සමස්ත කි‍්‍රයාශීලී ජීවිතය සමාජයීය සත්වයාට සුසාධිත ජීවිතයක් උදෙසා වන ඥාන උත්පාදනයට කැප
…read more

Share Button

කලාවැවේ නිල් දියවර අපෙ අම්මා…. එහෙත්….

April 3, 2013 in කතූවැකිය

සංස්කාරක මේ කාන්තා දිනය ලෝ පුරා සැමරුන මාසයයි. මෙම සටහන ලියවෙන්නේ එ් ඓතිහාසික දිනය ඉක්ම වී දවස් තුනකට පසුව නමුත් කාන්තාව හා සමාජය ගැන කථා කිරීමට එය බාධාවක් නොවේ. 1909
…read more

Share Button

ගොමරිත්තාටත් නිදහසේ ජීවත්විය හැකි රටක සැමරෙන ශී‍්‍රලංකාවේ 65 වන නිදහස් දිනය

March 8, 2013 in කතූවැකිය, දේශපාලන, විශේෂාංග

සංස්කාරක ‘කැට කිරිල්ලිය කියන්නේ ගොවියා පස් පෙරලූවාම පස් යට තියෙන පුංචි ඉඩ කැදැල්ලක් කරගෙන ජීවත්වෙන කිරිල්ලියක්. ඇයට ගොමරිත්තා කියාත් කියනවා. කැට කිරිල්ලට පවා ඇගේ කැදැල්ලේ ඇයට ඕනෑ විදියට ජිවත් වෙන්න
…read more

Share Button

මෙවන් ලොවකට කුමට පායාද සූරියා

January 23, 2013 in කතූවැකිය, දේශපාලන, විශේෂාංග

සංස්කාරක 2013 ආරම්භයේ ලියන මෙම කතුවැකිය අපට අනුග‍්‍රහය සපයන සියල්ලන්ට කෙරෙන සුබ පැතුමක් සේ ලිවිය යුතු යයි සිතා එසේ ලිවීමට පටන් ගැණිනි. එහෙත් එම සුබ පැතුම හා එළැඹෙන නව වසර
…read more

Share Button