ඒ සොඳුරු මිනිසා නික්ම ගියේය

October 29, 2014 in කලා

විමලනාත් වීරරත්න ප්රවීණ නාට්ය නිෂ්පාදකයකු හා රංගන ශිල්පියකු වූ බන්දුල විතානගේ මහතා සැප්. පළමුවැනිදා සන්ධ්යාවේදී දිවියෙන් සමුගත්තේය. මියයනවිට 74 වැනි වියේ පසුවූ විතානගේ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රංගධරයෙකි. නළුවකු ලෙස
…read more

Share Button

මේ තරම් සියුමැලි ද කළුගල්….

August 31, 2014 in කලා

කලා, පොදු ජන කලා හෝ ව්යවහාරික කලා ලෙසත් මානසික ශ්රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්ය කලාහි නියුක්ත පැරණි ෙඡ්කයෝ බොහෝ
…read more

Share Button

බුද්ධාගම හා සංගීතය

August 31, 2014 in කලා

ලෝකයේ බොහෝ සංගීත විධි ප්රභවය වූයේ ආගමික පසුතලයක් ඇසුරෙනි. භාරතීය, බටහිර හා චීන සංගීත විධි මෙසේ ප්රභවය වූයේය. එහෙත් බුද්ධාගමේ සංගීතයට හිතකර තත්වයක් පෙන්නුම්කර නැත. බෞද්ධ සජ්ජායනය පවා ගායන තත්වයෙන්
…read more

Share Button

පිනිබිඳු යට ඉපිද, ඔහේ ඇවිද ගිය තරුව- කොබයාෂි ඉසා

August 31, 2014 in කලා

දුක්බර ලෝකයක් සුන්දරව පිපී නටන මල් වැටෙන්නට නියමිත හරියට අපි වගේ ම – ඉසා භාෂාව යනු සම්පූර්ණ දැනුම නොවේ. එහෙත් එය මිනිස් චර්යාවේ සෑම සංසිද්ධියක්ම සටහන් කර ගත හැකි දැනුම්
…read more

Share Button

”පාදඩයා සිටියේ මා තුළම ය.”

August 31, 2014 in කලා

චාලි චැප්ලින් 1889 අපේ්රල් 16 වන දින ලන්ඩනයේ වෝල්වෝර්ත් හි දුගී පවුලක ඉපිද අතරින් පතර පාසල් ගොස් ප්රාථමික පාසලෙන්ම හැලී ගිය චාලි චැප්ලින් පසුකලෙක ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ප්රහසන ශිල්පියා
…read more

Share Button

මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම

December 20, 2013 in කලා

සටහන – ප‍්‍රසාද් සමරතුංග මඟුල් බලන්න මට හොරෙන් එන්නේ එහෙම නෑ – ජෝ අබේවික‍්‍රම නම් පියාණන් පිළිබඳ දියණිය කුමාරි මෙනෙහි කරයි අප්පච්චි අප හැරගොස් වසර දෙකක් ඉක්ම ගොසිනි. ඒ කාලය
…read more

Share Button

තෑග්ග

December 20, 2013 in කලා

පරිවර්තනය: ආචාර්ය ජගත් රූපසිංහ 1903 දී උපත ලද මෝලි කැලගන්, සාහිත්‍යය සඳහාවු නොබෙල් ත්‍යාගයටද නාම යෝජනාවූ, අග‍්‍රාණ්ඩුකාරවරයාගේ සම්මානයෙන් පිදුම්ලද, කැනඩාවේ ඉමහත් ගෞරවයට පාත‍්‍රවු ලේඛකයෙකි. එය නත්තලට පෙර දිනයයි. බෝ ටයි
…read more

Share Button

සාහිත්‍ය හීනමානය දුරු කළ යුතු රෝගයක්

December 20, 2013 in කලා

චන්ද්‍රරත්න බණ්ඩාර ස්වර්ණ පුස්තක සම්මාන උළෙල, අද සාහිත්‍යයේ, විශේෂයෙන් නවකතා ක්ෂේත‍්‍රයේ වැදගත් නිර්ණායකයක් වී තිබේ. එ් සඳහා පිරි නැමෙන රුපියල් ලක්ෂ පහක ත්‍යාග මුදල එහි ඇති තරගකාරිත්වය වැඩි කිරීමට හේතු
…read more

Share Button

සබරගමු රිද්ම

December 20, 2013 in කලා

කරුණාරත්න පරනවිතාන සේවා ප‍්‍රසාදිනී සබරගමු රිද්ම සංස්කෘතික ප‍්‍රසංගය වසර තුනක ටොරොන්ටෝවේ ශී‍්‍ර ලංකා කොන්සල් ජනරාල් ධුරයේ සේවා කාලය නිමා කරමින් සියරට යන ගරු කරුණාරත්න පරනවිතාන මහතාගේ සේවා ඇගයීමේ උළෙලක් 2013
…read more

Share Button

ප‍්‍රායෝගික කෝණයකින් ජීවිතය දෙස බැලූවා

October 16, 2013 in කලා, විශේෂාංග

රත්න ශී‍්‍ර විජේසිංහ විමලනාත් වීරරත්න ඡුායා : දයාන් විතාරණ ඔබේ පළමු කාව්‍ය සංග‍්‍රහය ‘බියනොවන් අයියණ්ඩි’ සංකේතාත්මකව කාටද මේ ආමන්ත‍්‍රණය කරන්නෙ 1976 පවත්වපු පළමුවන යෞවන සම්මාන තරගාවලියට ලියපු කවියක්. මම එතකොට
…read more

Share Button

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…!

October 16, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

සුනිලා සුන්දරී ජෙනට් අබේසේකර, ඔබට සුබ ගමන්…! අවසානයේ අප කිසිවෙකුත් අපේක්ෂා නොකළ අයුරින් එ් අවංක කි‍්‍රයාකාරී ‘සුනිලමය’ හඬ සදාකාලිකවම නිහඬ වූවාය. තම ද්විභාෂික දැනුමෙන් හා අන් කවරෙකුටත් නොදෙවෙනි කි‍්‍රයාකාරිත්වයෙන් පිිලි්මළුන්ගේ
…read more

Share Button

සුනිල් පෙරේරා විශ්ව ශක්තිය ගැන

October 16, 2013 in කලා, විශේෂාංග

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘ජිප්සීස්’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘අහිගුණ්ඨික’ ගෝත‍්‍රය පිළිබඳව නම් නොවෙයි. ඔවුන් ‘ජිප්සීස්’ නමින් හඳුන්වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම. මේ සංගීත කණ්ඩායම
…read more

Share Button

රෝහණ බැද්දගේ

October 16, 2013 in කලා, විශේෂාංග

ලෝකයේ භාෂා 6500ක් පමණ ඇතැයි කියනු ලැබේ. ඒවායින් මද ව්‍යවහාරයක් සහිත භාෂා 2000ක් පමණ ද, එදිනෙදා නිරතුරු භාවිතා වන භාෂා 1000ක් පමණද තිබේ යයි ගණන් බලා ඇත. සිංහලය මේ භාෂා
…read more

Share Button

නිශ්ශංක දිද්දෙනිය

October 16, 2013 in කලා, විශේෂාංග

25 වසරක් තිස්සේ අඛණඩව සිංහබාහු ලෙස රංග වස්ත‍්‍ර හැඳගත් ඔහු සිංහල ජාතියේ සමාරම්භකයාට වංශකතාවලින්, ජනසාහිත්‍යයෙන්, අනෙකුත් නාඩගම්වලින් නොදුන් තරුණ ජවයක්, වීරත්වයක් හා අපමණ අභිමානයක් පමණක් නොව නොනැසෙන සෞන්දර්යයක්ද ලබා දුන්නේය.
…read more

Share Button

කොටියා

October 16, 2013 in කලා

පී.බී. ජයසේකර අද උදේ මහා රාම කැලේදි කොයිංගේ වාහෙ මළා. එ් මිනී පෙට්ටිය ගෙයි මැද කෑල්ලෙ තියෙන්නෙ ඉස්කෝලෙන් ගෙනාපු පිට ඇන්ද පලච්චි ලෑලි පුටු දෙකක් උඩයි. මිනිය ඉස්මත්තේ ජනේල පඩිය
…read more

Share Button

කවි

October 16, 2013 in කලා

ලීසා සෞම්‍ය සඳරුවන් ලියනගේ හද බිමට විවර වුණු ඔය ගැඹුරු ඇස් කවුළු ගන’ඳුරත් විනිවිඳින හින්දා, පේ‍්‍රමයේ මහ පටුන කියන්නත් බැරි තරම් මහ බරක් මගෙ හිතට ලීසා… කට්ට කළුවර එළි ද
…read more

Share Button

කවි

October 16, 2013 in කලා

මං දියවෙලා අභෞතික පේ‍්‍රමය යකඩ මළකයි පතුරු ගැලවෙයි හැබැයි අපි ලව් නේද වයලට්? ඛනිජ රත්වෙයි ලවණ තෙත් වෙයි හැබැයි අපි ලව් නේද වයලට්? අයිස් දිය වෙයි වාෂ්පව යයි හැබැයි අපි
…read more

Share Button

මිනිස්සු කැමතියි වෙඩි කන්න

October 16, 2013 in කලා, දේශපාලන, විශේෂාංග

ධර්මසිරි බණ්ඩාරනායක ටිරන් කුමාර බංගගමආරච්චි ඔහු ධර්මසිරි බණ්ඩාරනායකය. ඡුන්දය ඡුන්දයක් පවත්වන විට ඡුන්ද පාවිච්චි කිරීමේ ප‍්‍රතිශතය වගේම ඡුන්දය නොදා ඉන්න ප‍්‍රතිශතයකුත් ඇතිවෙනවා. ඡුන්දයක් ඉදිරියේ ඡුන්දය නොදා ඉඳීම සාධාරණද නැද්ද කියන
…read more

Share Button

සිනහව අතරින්

October 16, 2013 in කලා, විශේෂාංග

කුමාරි විජේවර්ධන උඩරට සාම්ප‍්‍රදායික පවුලකින් පැවත එන්නියකි. ඇගේ සහෝදරයාගේ බිරිඳගේ අත්උදව්වට කොළඹට පැමිණෙන කුමාරි ප‍්‍රංශ භාෂා ඉගෙනුම් මධ්‍යස්ථානයට ගොස් ප‍්‍රංශ භාෂාව ඉගෙනීමට පෙලඹෙන්නේ තමා ගතකරන කාලයෙන් ප‍්‍රයෝජන ගැනීමටය. රිචඞ් බර්තොලමියුස්
…read more

Share Button

අපරාධකාරියක්

October 16, 2013 in කලා

ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ කතාවක් අනුවාදය: පරාක‍්‍රම සර්වජිත් විජේවර්ධන ඇලෙක්සැන්ඩර් ඩූමාස් නමැති ශ්‍රේෂ්ඨ ලේඛකයා, 1802 ජූලි 24 වැනි දින පැරිස් නුවරට සැතපුම් 45ක් පමණ ඊසාන දිගින් පිහිටි, විලස් නමැති නගරයෙහිදි උපත ලැබීය.
…read more

Share Button

වර්තමාන ලංකාවේ ජාතික නාට්‍ය කලාව

October 16, 2013 in කලා

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු පොදුවේ නාට්‍ය කලාව පිළිබඳවත් විශේෂයෙන් ලංකාවේ ජාතික නාට්‍ය කලාව හා එහි ප‍්‍රධාන ප‍්‍රවාහය වන සිංහල නාට්‍ය කලාව පිළිබඳවත් පැතිර පවත්නා මිථ්‍යාවන්, සාවද්‍ය මතවාද හා සැකකටයුතු නිගමන පිළිබඳව
…read more

Share Button

ජූලී සංහාරයෙන් පසු මැයි දිනය

October 16, 2013 in කලා

ආචාර්ය නිව්ටන් ගුණසිංහ 83 ජූලි මස ඇති වූ දෙමළ විරෝධී කැරැුලි යනු ශී‍්‍ර ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ ඉතාම වැදගත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමක් බව දැන් පැහැදිලි වේ. ශී‍්‍ර ලංකාවේ සමාජ
…read more

Share Button

සාජහාන්ලා කළාට වඩා මේක අමාරු ආදරයක්

October 16, 2013 in කලා, විශේෂාංග

ප‍්‍රවීණ ලේඛක එඞ්වඞ් මල්ලවආරච්චි විමලනාත් වීරරත්න ඡුායා – තුසිත කුමාර ඔබ ආදර කතා ලියන කෙනෙක්. ආදරය මිස කිසිම වෙලාවක වෛරය පොඞ්ඩක්වත් හිතේ ඇතිවෙලාම නැද්ද? නෑ. ඇත්තටම නෑ… නෑ.. නෑ. පෞද්ගලික
…read more

Share Button

බසක වරුණ දැවැන්ත ඩැඩ සටහනක්

October 16, 2013 in කලා, විශේෂාංග

වන්නි ධනවර්ධන වන්නි ධනවර්ධන මහතා ටොරොන්ටෝ සිංහල සංගමයේ සභාපතිවරයාය. පහළොස් වසරක් තිස්සේ සිංහල සංගමය වෙනුවෙන් මහත්සේ කැපවීම් කර ඇති ධනේ මෙම තත්ත්වයට සිංහල සංගමය පත් කිරීමෙහිලා ඒ සියල්ල සාධක වී
…read more

Share Button

සිංහල භාෂාව සිංහල ජාතියේ කැඩපතයි.

October 16, 2013 in කලා, විශේෂාංග

දේශනේතෲ -රෝහණ බැද්දගේ සාකච්ඡුා කළේ : චන්ද්‍රරත්න බණ්ඩාර ජන ගීය, ජනශ‍්‍රැතිය ඇසුරෙන් සිය සංගීත අනන්‍යතාව ගොඩ නගාගත් රෝහණ බැද්දගේ මහතා මෙවර ‘බසක වරුණ 2013’ වැඩ සටහනේ ප‍්‍රධාන ආරාධිතයාය. සිංහල සංස්කෘතියේ
…read more

Share Button