Sri Lankan Media in Canada: Reminiscence

May 17, 2017 in Uncategorized

Dr. Sarath Chandrasekere At a time when Yathra celebrates its 10th year, I consider it a priviledge to have been invited to write an overview of the history of Sri
…read more

Share Button

Congratulations! On the 10th Anniversary of ‘Yathra’ News Paper

May 17, 2017 in Uncategorized

Napoleon Bonaparte once said “Four hostile newspapers are more to be feared than a thousand bayonets …”, but ‘Yathra’ news paper has taken a more pragmatic approach by selecting a
…read more

Share Button

YATRA and TRAUMA

May 16, 2017 in Uncategorized

YATRA and TRAUMA The passionate desire for freedom varies from country to country and nation to nation.. One scholar has described this discourse on freedom for the people as a
…read more

Share Button

දේශපාලන කුණුකන්ද විසින් නිර්මාණය කළ මීතොටමුල්ල කුණුකන්ද

May 14, 2017 in Uncategorized

අක්කර විසිහතරක් පුරා පැතුරුණු වපසරියක අහස උසට නැගුණ කුණු කන්දක් කොළම අග නගරයේ තැනක නිර්මාණය වීම යනු ලංකාවේ දේශපාලනය හා සමාජ ජීවිතය කුණුවීමේ තරම කියා පාන මනා උදාහරණයකි. මීතොටමුල්ල කුණුකන්ද
…read more

Share Button

යාත‍්‍රා සහකම්පනය

May 14, 2017 in Uncategorized

යාත‍්‍රා සහකම්පනය නිදහස් ජිවිතයක් උදෙසා වන අනුරාගය ජාතියෙන් ජාතියට රටින් රටට වෙනස් වේ. ‘‘නිදහස් ජීවිතයක් උදෙසා වන කතිකාව සංස්කෘතික පරිසරයක සිදුවන දේශපාලන කි‍්‍රයාවලියක්’’ ලෙස එක් විද්වතෙක් නිර්වචනය කර ඇත. ලංකාවේ
…read more

Share Button

යාත‍්‍රා අපේ කට්ටිය

May 13, 2017 in cartoon

Share Button

සිංහාවලෝකනය – 10 -සම්මා දිට්ටියකින් යුතු සම්මා වායාමය

May 13, 2017 in විශේෂාංග

සිංහයා ගමනක් යන විට මදක් දුර ගොස් තමන් එතෙක් පැමිණි මග නිවරැුදි දැ යි විමසීම ඔහුගේ සිංහ සෙයියාවකි. ඒ විමසා බැලීම ඔහුගේ බලාපොරොත්තුවන ඉලක්කය වෙත ගමන් කිරීම පහසු කරවයි. මේ
…read more

Share Button

හීන්සරය

February 12, 2017 in විශේෂාංග

පරිහානියේ සතර අගතීන් ඔබ දුටුවෙහිද? දහම් රාජපක්ෂ යමෙකුට කොපමණ කුසලතා හා දැනුම පිහිටියත්, ඔහු හෝ ඇය තුළ නිවැරදි ආකල්ප නොමැති නම් ලබා ගත හැකි ප‍්‍රගතිය ඉතාමත් අවම බව බොහෝ සමාජ
…read more

Share Button

නොනිමි මතක පොත

February 12, 2017 in Uncategorized

සරත් චන්ද්‍රසේකර මා පසුගිය ලිපියෙන් සාකච්ඡුා කළේ දරුවන් මුහුණ දෙන ගැටලූ සමහරකි. විවාහ වීමට පෙර පේ‍්‍රම සම්බන්ධතාවලට යොමුවීම පිළිබඳව කෙටි සඳහනක් එහි ඇතුළත් කළේ මෙම ලිපියෙන් එම කරුණ තවදුරටත් විස්තර
…read more

Share Button

එඞ්වින් ආරියදාස;සියවසක් පුරා දැල්වෙන දැනුම පහන

February 12, 2017 in විශේෂාංග

එඞ්වින් ආරියදාස සියවසක් පුරා දැල්වෙන දැනුම පහන අර්ථාන්විතව ගෙවා දැමූ අනූපස් වසරක ජීවිතය අබිමුවේ ආචාර්ය එඞ්වින් ආරියදාසයන් සිය අතීතය ආවර්ජනය කරනවා නිසැකය. මගේ වෘත්තිය ජීවිතයේ අඳුරුතම වසරක එනම් 2002 දී
…read more

Share Button

වසර හැට අටක් ගෙවී ගොසිනුත්..

January 22, 2016 in කතූවැකිය

වසර නවයක් තිස්සේ යාත‍්‍රා පුවත්පත ඒ ඒ වසරවල පෙබරවාරි මාසයට නියමිත කතුවැකිය ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වෙන් කෙරිණි. පළමුවරට අප පුවත්පතේ කතුවැකිය ලියන විට ශී‍්‍ර ලංකාවේ පාලකයා වූයේ මහින්ද
…read more

Share Button

සම්බන්ධන් කොට්ට පැදුරු අකුලාගෙන යන්න හදයි

January 17, 2016 in දේශපාලන

සම්බන ඞී.ඞී.එස්.ජයරාජ් (ඬේලි මිරර් වාර්තාව) – පරිවර්තනය – කෝවිද ගුණසේකර දෙමළ ජාතික සන්ධානයේ අළුයට ගිනි පුපුරු මෙන් පවත්නා අර්බුදය පසුගිය සතියේ අලූත්ම ස්වරූපයක් ගත්තේය. එහි නායක හා වත්මන් විපක්ෂ නායක
…read more

Share Button

පේරාදෙණි පෙම්වතුන්ගේ වගතුග – සමාජ විද්‍යාත්මක අගැයීමක් :ආචාර්ය සරත් චන්ද්‍රසේකර

December 16, 2015 in Uncategorized, විශේෂාංග

පේරාදෙණි පෙම්වතුන්ගේ වගතුග – සමාජ විද්‍යාත්මක අගැයීමක් ආචාර්ය සරත් චන්ද්‍රසේකර ආරම්භයේ සිටම පේරාදෙණි සරසවිය උගතුන් බිහිකළ ආයතනයක් වශයෙන් ප‍්‍රසිද්ධත්වයක් ලබා තිබුණි. එමෙන්ම එහි භෞතික පරිසරයේ ඇති දර්ශනීයත්වයත්, ගෘඞගාරයට බර පෙනුමත්
…read more

Share Button

අවදිවීම: දහම් රාජපක්ෂ

December 16, 2015 in විශේෂාංග

වසර ගණනාවක් මා සමග ආහාර ගත් මගේ කාර්යාලයීය සගයා වෙනත් ආයතනයකට යාම නිසාවෙන් එක් දිනක් දිවා ආහාරය සඳහා ආපන ශාලාවේ මට තනිව අසුන් ගැනීමට සිදු විය. යම් ප‍්‍රමාණයක හිස් බවක්
…read more

Share Button

අමරදේව: සදා දැල්වෙන මිණි පහන

December 16, 2015 in කතූවැකිය

ශී‍්‍ර ලංකාව, එහි භූමි ප‍්‍රදේශය තුළ දී ත් සක්වල වෙන කොහේ දී වුවත් එකී දිවයින සංකේතවත් කරන චරිත හා ස්ථාන කිහිපය අතර අමරදේවයන් ඉදිරියෙන්ම සිටී. ඔහු ශී‍්‍ර ලාංකික ඉසියුම් හදවත්
…read more

Share Button

අබ්දුල් කලාම්;පුරෝගාමී යුග කාරක පුරුෂයෙක්

July 30, 2015 in Uncategorized

2002 වසරේ සිට 2007 දක්වා කාලය තුළ ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ආචාර්ය අබ්දුල් කලාම් මහතා නොබෝදා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 හැවිරිදි වියේ පසු වූ එතුමා උපත ලද්දේ 1931
…read more

Share Button

කැනඩාවේ කළු ජාතිකයින්ගේ ඉතිහාසය

March 14, 2015 in විශේෂාංග

සෑම වර්ෂයක්ම පෙබරවාරි මාසය තුළ කළු ජාතීන්ගේ ඉතිහාසය සැමරීමේ උත්සවයන්ට හා අවස්ථාවන්ට කැනේඩාවේ අවස්ථාවක් හිමවේ. මෙම මාසය තුළ කළු ජාතික කැනේඩියානුවන් ගේ වර්තමානය හා ඉතිහාසය අභිමානයෙන් සිහිපත් කරනු ලැබේ. එසේම
…read more

Share Button

වාසු: අපේ පරම්පරාව අනාථ නොකරන්න.

March 14, 2015 in දේශපාලන

බොහෝ සේ සමීපද, බොහෝ සේ දුරද නොවන මිත‍්‍රත්වයට හුරු සබඳතාවයක් අවුරුදු තිහක් පමණ තිස්සේ ඔබ හා අප අතර වෙතැයි සිතමි. මම ඔබ මෙන් පක්ෂ කීපයක රස්තියාදු නොගැසූ සමසමාජ කාරයෙකු ලෙස
…read more

Share Button

මහාචාර්ය සේනක බණ්ඩාරනායක

March 14, 2015 in විශේෂාංග

පරපුරකට නායකත්වය දුන් මහා මිනිසෙක් ඔහු පරපුරකට නායකත්වය දුන් මහා ඇත් රජෙකි. පුරා විද්‍යාව පිළිබඳ මහජන කතිකාව නවීන අරුතකින් සමාජ මණ්ඩපය වෙත කැඳවීමට බල ඇණි නිර්මාණය කළේ ඔහුය. උස මහත
…read more

Share Button

Cosmic Vision

January 25, 2015 in විශේෂාංග

Cosmic Vision තීරුවේ 2014 ඔක්තෝබර්/නොවැම්බර් මාසවලදී ඉතාම දල වශයෙන් තර්කානු විද්‍යාත්මකව දැනට උදාවී ඇති ්ුම්රස්බ ්ටැ පිළිබඳව සඳහන් කළෙමු. මේ ්ටැ දෙ ්ුම්රස්බ යටතේ ලෝකයේ ඇරඹෙන වෙනස්කම් සහ පෘතුවිවාසි ජනතාවට
…read more

Share Button

Aboriginal Peoples in Canada

January 21, 2015 in විශේෂාංග

කැනඩාවේ විශාල භූමිභාගය පුරා විසිරි සිටින ස්වදේශීය ආදි ඇමරිකානුවන්ගෙන් පැවත එන්නන් ඇබොරිජිනල් ජනයා ලෙස නාම ගැන්වේ. ඔවුන් පළමු ජාතින් (ත්‍සරිඑ භ්එසදබි*ල ඉනියුට් (ෂබමසඑ* හා මෙටිස් (ඵැඑසි* යන වර්ග කණ්ඩායම් තුන
…read more

Share Button

ඔබටද එහි අසුනක් ඇත.

October 29, 2014 in කතූවැකිය

ශී්ර ලංකාවේ කතානාද චිත්රපට ඉතිහාසය වසර 67 ක් පැරණිය. එහෙත් නිහඬ චිත්රපට ඊට වඩා බොහෝ පැරණිය. 1925 දී රාජකීය වික්රමය නමින් සිංහල චිත්රපටයක් නිශ්පාදනය විය. එහි ප්රධාන නළුවා ලෙස රඟ
…read more

Share Button

ඒ සොඳුරු මිනිසා නික්ම ගියේය

October 29, 2014 in කලා

විමලනාත් වීරරත්න ප්රවීණ නාට්ය නිෂ්පාදකයකු හා රංගන ශිල්පියකු වූ බන්දුල විතානගේ මහතා සැප්. පළමුවැනිදා සන්ධ්යාවේදී දිවියෙන් සමුගත්තේය. මියයනවිට 74 වැනි වියේ පසුවූ විතානගේ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රංගධරයෙකි. නළුවකු ලෙස
…read more

Share Button

ඉවසිලිවන්ත පෙරළිකාරයා

October 29, 2014 in කී‍්‍රඩා

ජගත් පේ්රමචන්ද්ර ශී්ර ලංකා ක්රිකට් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්රිකට් ක්රීඩකයා, වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු සම සම්මානය සහ වසරේ දක්ෂතම එක්දින පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් ක්රීඩකයා
…read more

Share Button

අනාගතය ගැන අතීතයේ සිට සිතන්න – ස්ටීව් ජොබ්ස්

October 29, 2014 in විශේෂාංග

රුක්මාල් සිල්වා අද මම ඔයාලා සමග මගේ ජීවිතයේ වැදගත් කතා තුනක් බෙදා ගන්න කැමතියි. ඒවා සුරංගනා කතා නොවෙයි. මගේ ජීවිතයේ යථාර්ථයයි. මීට වසර ගණනාවකට ඉහත අපේ රටේ එක්තරා විශ්ව විද්යාලයක
…read more

Share Button